ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • snnw ගීතිකා අංක 145
  • දේශනා සේවයට සූදානම් වෙමු!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේශනා සේවයට සූදානම් වෙමු!
  • ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සමාන තොරතුරු
  • දේශනා සේවයට සූදානම් වෙමු!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • 3වන පාඩම
    පුංචි අපිට පාඩම්
  • කරන්නට බොහෝ දේ ඇත
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
snnw ගීතිකා අංක 145

ගීතිකා අංක 145

දේශනා සේවයට සූදානම් වෙමු!

මුද්‍රිත පිටුව

(යෙරෙමියා 1:17)

  1. සේ-ව-යේ

    යන්-න හි-තන්

    උ-ද-යෙන් නැ-ඟි-ටින්-නේ

    හ-ත-ර ව-ටෙන්

    වැ-හි මන්-දා-ර-මයි

    නි-දි-ම-තයි යන්-න බෑ ව-ගෙයි

    කම්-මැ-ළියි

    (අනුපදය)

    සූ-දා-නම් වී ක-ලින් සේ-වේ-ට

    දෙව්-ට යාච්-ඤා ක-ර

    ලැ-බෙයි දි-රි-ය හා ස-වි-ය

    ස්ථි-ර-ව-ම

    දේ-ව-දූ-ත ම-ඟ පෙන්-වී-ම

    ලැ-බෙයි අ-ප හ-ට

    මි-තු-රන්-ද සි-ටියි ළ-ඟ-ම

    නෑ ත-නි-වී

  2. දෙව් සේ-වේ

    ප්‍රී-ති-යක් වේ

    ස්ථි-රෙන්-ම ද-නී එ-ය

    අ-පේ වෑ-ය-ම

    අ-ම-ත-ක නො-වේ

    යෙ-හෝ-වා දෙව්-ඳුන්-ට කි-සි-දා

    කි-සි-දා

    (අනුපදය)

    සූ-දා-නම් වී ක-ලින් සේ-වේ-ට

    දෙව්-ට යාච්-ඤා ක-ර

    ලැ-බෙයි දි-රි-ය හා ස-වි-ය

    ස්ථි-ර-ව-ම

    දේ-ව-දූ-ත ම-ඟ පෙන්-වී-ම

    ලැ-බෙයි අ-ප හ-ට

    මි-තු-රන්-ද සි-ටියි ළ-ඟ-ම

    නෑ ත-නි-වී

(දේශ. 11:4; මතෙ. 10:5, 7; ලූක් 10:1; තීත. 2:14 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න