ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb26 මාර්තු 14-15 පි.
  • අප්‍රියෙල් 27–මැයි 3

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 27–මැයි 3
  • 2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb26 මාර්තු 14-15 පි.

අප්‍රියෙල් 27–මැයි 3

යෙසායා 56–57

ගීතිකාව 12 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යෙහෝවා අපේ දෙවියන් වුණ එක ගැන අපිට සතුටුයි

(විනා. 10යි)

රූපවලට නමස්කාර කරන අය උදව් ඉල්ලලා කොච්චර අඬා වැටුණත් එයාලට උදව් කරන්න රූපවලට බැහැ (යෙසා 57:13; ip-2 269 14-16¶)

යෙහෝවාව නොදන්න මිනිස්සු ඉන්නේ කැලඹිලා. එයාලා අතරේ කිසි සමඟියක් නැහැ (යෙසා 57:20; w18.06 7 16¶; it-E “පොළොව” 21¶)

දුෂ්ටයන්ට කිසිම සමාදානයක් නැහැ (යෙසා 57:21; it-E “සමාදානය” 3¶)

සහෝදරියන් දෙන්නෙක් සතුටින් සේවේ යනවා.

මේ ගැන හිතන්න. යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තියෙන එක සතුටින් ජීවිතේ ගත කරන්න මට උදව් වෙන්නේ කොහොමද?

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෙසා 56:6, 7—මේ අනාවැකිය ඉටු වෙන්නේ කොහොමද? (w07 1/15 10 3¶; w06 11/1 27 1¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) යෙසා 56:4-12 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. ළඟදී රැස්වීමකදී ඔයා ඉගෙනගත්ත දෙයක් බෙදාගන්න. (lmd 2 පාඩමේ 4 කරුණ)

5. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) දේශනය. ijwbq 90 ලිපිය—තේමාව: ආගමකට අයිති වෙලා ඉන්න ඕනද? (th 16 පාඩම)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 4යි) lff 19 පාඩමේ 4 කරුණ (lmd 11 පාඩමේ 3 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 58

7. යෙහෝවා ගැන කතා කරන එක කවදාවත් නතර කරන්න එපා

(විනා. 15යි) සාකච්ඡාවක්.

යෙහෝවාව දන්නේ නැති අයට විශ්වාසවන්ත මඟ පෙන්වීම් හොයාගන්න විදිහක් නැහැ. එයාලාගේ ජීවිතවලට අරමුණක්, බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණත් එයාලාගෙන් වැඩිදෙනෙක් ශුභාරංචිය අහන්න කැමති නැහැ. ශුභාරංචිය නිසා එයාලාගේ ජීවිතවලට කොච්චර ප්‍රයෝජන ලැබෙනවාද කියලා එයාලා දන්නේ නැහැ. මිනිස්සු අපේ පණිවිඩේ අහන්න අකමැති වුණත් අපි අධෛර්යය වෙන්නෙවත් ඒක කියන එක නතර කරන්නෙවත් නැහැ. ඒ ඇයි?—දේශ 11:6.

  • අපේ ප්‍රදේශයේ ඉන්න අය නිතරම වෙනස් වෙනවා. පණිවිඩේ අහන්න අකමැති වුණ අය දැන් ඒ ගෙවල්වලින් ගිහින් අලුත් අය ඒවාට ඇවිත් ඇති. ඒ අය පණිවිඩේ අහන්න සතුටු වෙයි

  • කලින් හම්බ වෙලා නැති කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. මහලු වයසේ ඉන්න දෙමාපියෙක්, මීට කලින් හම්බ වෙද්දී බාල වයසේ හිටපු දැන් වැඩිහිටි වයසේ ඉන්න කෙනෙක්, පවුලට අලුතෙන් එකතු වුණ කෙනෙක්, ගෙදරට ආව අමුත්තෙක් හම්බ වෙන්න ඉඩ තියෙනවා

  • මිනිස්සු වෙනස් වෙනවා. (1තිමෝ 1:13) ලෝකේ එන්න එන්නම දරුණු දේවල් සිද්ධ වෙන නිසා, පෞද්ගලිකව මූණ දෙන්න වුණ දෙයක් නිසා කලින් පණිවිඩේ අහපු නැති කෙනෙක් මෙදා සැරේ අහන්න ඉඩ තියෙනවා

  • යෙහෝවා ගැන කතා කරන එක අත්හරින්නේ නැති එකෙන් ඔහු ගැන අපිට තියෙන ආදරේ පේනවා.—ලූක් 6:45; 1යොහ 5:3

“යෙහෝවා ‘දුරස්ව සිටින කෙනෙක් නොවෙයි’ ” කියන වීඩියෝ එකේ දර්ශනයක්. සහෝදරියක් කෝපි එකක් ගන්න ආව කෙනෙක්ට පත්‍රිකාවක් දෙනවා.

‘යෙහෝවා “දුරස්ව සිටින කෙනෙක් නොවෙයි”’ වීඩියෝ එක පෙන්නන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • කොච්චර අමාරු වුණත් අත්හරින්නේ නැතුව දේශනා කරන එකේ වැදගත්කම ගැන ඔයා මොනවාද ඉගෙනගත්තේ?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 80-81 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 28 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න