jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
බයිබලයෙන් උත්තර
මහලු දෙමාපියන්ව රැකබලා ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
මහලු අයව රැකබලා ගන්න අයට ප්‍රයෝජනවත් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.
jw.org ලයිබ්‍රරි > වෙබ් ලිපි > බයිබලයෙන් උත්තර යටතේ බලන්න.
අද්දැකීම්
බයිබලයේ තියෙන දෙවියන්ගේ පොරොන්දු ගැන දකුණු ඇමරිකාවේ ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වෙන ගෝත්‍රවලට කියන්න සාක්ෂිකරුවන් 13දෙනෙක් පිටත් වෙනවා.
jw.org ලයිබ්‍රරි > වෙබ් ලිපි > යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අද්දැකීම් යටතේ බලන්න.