පාඩම් කලාපය
2021 මාර්තු
පාඩම් ලිපි: 2021 මැයි 3–ජූනි 6
© 2020 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
තාත්තාගේ බැටළු රැළ බලාගන්න තමන්ට ලැබිලා තිබුණු වගකීම දාවිත් හොඳින් ඉටු කළා. බැටළුවන්ව ආරක්ෂා කරගන්න වලහෙක් එක්ක සටන් කරන්න වුණත් එයා බය වුණේ නැහැ (පාඩම් ලිපිය 9, 4 ඡේදය බලන්න)