jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
2020 සේවා වසරේදී අපේ සහෝදරයන් මිලියන ගාණක් කොරෝනා වසංගතය සහ ස්වාභාවික විපත් නිසා පීඩාවට පත් වුණා. අපි එයාලට උදව් කළේ කොහොමද?
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි යටතේ බලන්න.
jw.org ලයිබ්‍රරි > වෙබ් ලිපි > ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි යටතේ බලන්න.
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
හුඟක් විවාහකයන්ට තියෙන අභියෝගයක් තමයි දෙන්නා එක තැනක හිටියත් හොඳ අදහස් හුවමාරුවක් කරන්න බැරි එක. ඒ අභියෝගය ජය ගන්න යුවළකට පුළුවන් කොහොමද?
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > පවුලේ හැමෝටම මඟ පෙන්වීම් යටතේ බලන්න.
jw.org ලයිබ්‍රරි > වෙබ් ලිපි > පවුලේ හැමෝටම මඟ පෙන්වීම් යටතේ බලන්න.