jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්රරි’ එකෙන් කියවන්න
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
“පොළොවේ දුර ඈත කෙළවරවලට” ශුභාරංචිය ගෙනියන මිෂනාරිවරු
ලෝකේ පුරාම ක්ෂේත්රයේ සේවය කරන මිෂනාරිවරු 3,000කට වඩා ඉන්නවා. එයාලගේ වියහියදම් පියවගන්න සල්ලි ලැබෙන්නේ කොහෙන්ද?
මේ ඔබේ පවුලටයි
සැමියාට/බිරිඳට දෙන්න ඕනෙ කාලේ රස්සාවට දෙන්නේ නැතුව ඉන්න උදව් වෙන යෝජනා 5ක්.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අද්දැකීම්
එයාලගේ ඇඳුම්වල දම්පාට ත්රිකෝණයක් අල්ලලා තිබුණා
එක පාසලක ඉන්න ගුරුවරුන් නාට්සි කඳවුරුවල දුක් විඳපු අය ගැන උගන්වද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැනත් සඳහන් කරන්නේ ඇයි?