ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp24 අංක 1 16 පි.
  • පාර වරද්දගන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාර වරද්දගන්න එපා
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • ඔයාගේ දරුවන් දෙවියන්ට සේවය කරයිද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සතුට ගෙන දෙන තීරණ
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තුරුණු වියේදී නැණවත් තීරණ ගන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තේරීමේ නිදහස අප පාවිච්චි කළ යුත්තේ කෙසේද?
    2003 පිබිදෙව්!
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp24 අංක 1 16 පි.
කලින් ලිපිවල හිටපු තරුණයාම කඳුකර පාරක හිටගෙන සිතියමක් දිහා බලාගෙන ඉන්නවා. එයා ඉස්සරහා එක එක පැතිවලට මඟ පෙන්වන නාම පුවරුවක් තියෙනවා. ඈතින් කන්දක් පේනවා.

පාර වරද්දගන්න එපා

හිතාගන්න බැරි තරම් වේගයෙන් වෙනස් වෙන මේ ලෝකේ අද හරියි කියන දේ හෙට සලකන්නේ වැරදි දෙයක් විදිහට. එහෙම වෙද්දී හරියටම හරියන තීරණ ගන්නේ කොහොමද? කොහොමද ඔයාට කියන්න පුළුවන් ඔයා ගන්න තීරණ ගැන පසුතැවෙන්න වෙන්නේ නැහැ කියලා.

කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැති තීරණ ගන්න බයිබලේ ඔයාට උදව් කරනවා. මොකද බයිබලේ දීලා තියෙන්නේ අපිව නිර්මාණය කරපු කෙනා. අපිට කිසිම බයක් නැතුව සතුටින් ඉන්න පුළුවන් කොහොමද කියලා හරියටම දන්නේ ඔහුයි.

‘යහපත් දේ කුමක්ද කියා දෙවියන් ඔබට පැහැදිලිව කියා දී තිබේ.’—මීකා 6:8.

බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද ඒකේ තියෙන්නේ ‘ස්ථිර, සදහටම පවතින’ විශ්වාස කරන්න පුළුවන් මඟ පෙන්වීම්.—ගීතාවලිය 111:8.

දවස ගාණේ වෙනස් වෙන මේ ලෝකේ බයිබලේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලා ඔයාම හොයලා බැලුවොත් හොඳ නැද්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න