16 සලමොන්ගේ දේවමාලිගාව බිම් සැලැස්ම සහිතව
1 අතිශුද්ධස්ථානය−1රාජා 6:16, 20
2 උඩුමහලේ කුටි−1ලේක 28:11
3 ශුද්ධස්ථානය−2ලේක 5:9
4 ප්රවේශ ශාලාව−1රාජා 6:3; 2ලේක 3:4
5 යාකින්−1රාජා 7:21
6 බෝවස්−2ලේක 3:17
7 භෝජන ශාලා−1ලේක 28:12
8 තඹ පූජාසනය−2ලේක 4:1
9 ඇතුල් මළුව−1රාජා 6:36
10 තඹ භාජනයා−1රාජා 7:23
11 කරත්ත−1රාජා 7:27
12 ඇතුල් වන ස්ථානය−1රාජා 6:8
13 කුටි−1රාජා 6:5, 6, 10