1 රාජාවලිය
පොතේ සාරාංශයක්
1
දාවිත් සහ අබිෂග් (1-4)
අදොනියා රජකම ලබාගන්න හදයි (5-10)
නාතනුයි, බැත්ෂෙබායි පියවර ගනියි (11-27)
සලමොන්ව අභිෂේක කරන්න කියලා දාවිත් අණ කරයි (28-40)
අදොනියා පූජාසනය ළඟට යයි (41-53)
2
දාවිත් සලමොන්ට මඟ පෙන්වීම් දෙයි (1-9)
දාවිත්ගේ මරණය; සලමොන් රජ වෙයි (10-12)
අදොනියාගේ කුමන්ත්‍රණය නිසා එයා මැරුම් කයි (13-25)
අබියාතර්ව අයින් කරයි; යෝවාබ්ව මරයි (26-35)
ෂිමෙයිව මරයි (36-46)
3
සලමොන් පාරාවෝගේ දුවව විවාහ කරගනියි (1-3)
යෙහෝවා සලමොන්ට හීනයකින් පෙනෙයි (4-15)
සලමොන් අම්මලා දෙන්නාගේ ප්‍රශ්නේ විසඳයි (16-28)
4
5
6
7
සලමොන්ගේ මාලිගා සංකීර්ණය (1-12)
දක්ෂ කර්මාන්තකරුවෙක් වුණ හීරාම් සලමොන්ට උදව් කරයි (13-47)
රත්තරන්වලින් හදන බඩු හදලා ඉවර කළා (48-51)
8
ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට ගෙනෙයි (1-13)
සලමොන් සෙනඟට කතා කරයි (14-21)
දේවමාලිගාව කැප කරන්න සලමොන් කරපු යාච්ඤාව (22-53)
සලමොන් සෙනඟට ආශීර්වාද කරයි (54-61)
පූජාවන් සහ කැප කිරීමේ උත්සවය (62-66)
9
ආයෙත් සැරයක් යෙහෝවා සලමොන්ට දර්ශනය වෙයි (1-9)
සලමොන් හීරාම් රජට යවපු තෑග්ග (10-14)
සලමොන් කරපු විවිධ වැඩකටයුතු (15-28)
10
11
සලමොන්ගේ භාර්යාවන් එයාව දෙවියන්ගෙන් ඈත් කරයි (1-13)
සලමොන්ට විරුද්ධ වුණ අය (14-25)
යෙරොබොවම්ට ගෝත්‍ර දහයක් දෙන්න පොරොන්දු වෙයි (26-40)
සලමොන්ගේ මරණය; රෙහබෝවම් රජ වෙයි (41-43)
12
රෙහබෝවම් නපුරු විදිහට උත්තර දෙයි (1-15)
ගෝත්‍ර දහය කැරලිගහයි (16-19)
යෙරොබොවම් ඊශ්‍රායෙල්වල රජ වෙයි (20)
ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න එපා කියලා රෙහබෝවම්ට කියයි (21-24)
යෙරොබොවම් වසු නමස්කාරය පටන්ගනියි (25-33)
13
14
15
අබියාම් යූදාවල රජ වෙයි (1-8)
ආසා යූදාවල රජ වෙයි (9-24)
නාදාබ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (25-32)
බාෂා ඊශ්‍රායෙල්වල රජ වෙයි (33, 34)
16
බාෂාට විරුද්ධව යෙහෝවාගේ විනිශ්චය (1-7)
ඒලාහ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (8-14)
සිම්රී ඊශ්‍රායෙල්වල රජ වෙයි (15-20)
ඔම්රී ඊශ්‍රායෙල්වල රජ වෙයි (21-28)
ආහබ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (29-33)
හීයෙල් යෙරිකෝව ආයෙත් ගොඩනඟයි (34)
17
අනාගතවක්තෘ එලියා නියඟයක් ගැන අනාවැකියක් කියයි (1)
කපුටෝ මාර්ගයෙන් එලියාට කෑම දෙයි (2-7)
එලියා සාරෆෙත්වල ඉන්න වැන්දඹුවක් හම්බ වෙන්න යයි (8-16)
වැන්දඹුවගේ මිය ගිය පුතාට ආයෙත් ජීවිතේ ලැබෙයි (17-24)
18
එලියාට ඔබදියාවයි, ආහබ්වයි හම්බ වෙයි (1-18)
කර්මෙල් කන්දේදී එලියා බාල්ගේ අනාගතවක්තෘවරුන්ට අභියෝග කරයි (19-40)
අවුරුදු තුනහමාරක් තිබුණ නියඟය අවසන් වෙයි (41-46)
19
එලියා යෙසබෙල්ගෙන් පලා යයි (1-8)
හොරෙබ්වලදී යෙහෝවා එලියාට දර්ශනය වෙයි (9-14)
හසායෙල්ව, යේහුව, එලිෂාව අභිෂේක කරන්න කියලා එලියාට කියයි (15-18)
එලියාගෙන් පස්සේ අනාගතවක්තෘ විදිහට එලිෂාව පත් කරයි (19-21)
20
සිරියානුවන් ආහබ්ට විරුද්ධව සටන් කරයි (1-12)
ආහබ් සිරියානුවන්ව පරද්දයි (13-34)
ආහබ්ට විරුද්ධව කියපු අනාවැකිය (35-43)
21
නාබොත්ගේ මිදිවත්ත ගැන ආහබ්ට තණ්හාවක් ඇති වෙයි (1-4)
යෙසබෙල් නාබොත්ව මරන්න කුමන්ත්‍රණය කරයි (5-16)
ආහබ්ට විරුද්ධව එලියාගේ පණිවිඩය (17-26)
ආහබ් දුක් වෙයි (27-29)
22
යෙහෝෂපාට් ආහබ් එක්ක එකඟතාවකට එයි (1-12)
පරාජය ගැන මිකායා අනාවැකියක් කියයි (13-28)
රාමොත්ගිලියද්වලදී ආහබ් මැරෙයි (29-40)
යූදාවල රජ වුණ යෙහෝෂපාට්ගේ පාලනය (41-50)
අහසියා ඊශ්‍රායෙල්වල රජ වෙයි (51-53)