2 රාජාවලිය
පොතේ සාරාංශයක්
-  1  
-  2  - 
- එලියාව තද හුළඟකින් ඔසවගනියි (1-18) 
- එලිෂා යෙරිකෝවේ වතුර පිරිසිදු කරයි (19-22) 
- වැලහින්නියෝ ඇවිත් බෙතෙල්වල හිටපු කොල්ලන්ව මරයි (23-25) 
 
-  3  - 
- යෙහෝරම් ඊශ්‍රායෙල්වල රජ වෙයි (1-3) 
- මෝවබ්වරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කැරලිගහයි (4-25) 
- මෝවබ්වරුන්ව පරාජය කරයි (26, 27) 
 
-  4  - 
- එලිෂා වැන්දඹුවකට තිබුණ තෙල් ප්‍රමාණය වැඩි කරයි (1-7) 
- ෂුනෙම් ජාතික කාන්තාවක් ආගන්තුක සත්කාරය පෙන්නයි (8-16) 
- ඒ කාන්තාවට පුතෙක් ඉපදෙයි; ඒ පුතා මැරෙයි (17-31) 
- එලිෂා ඒ පුතාව නැවත නැඟිටුවයි (32-37) 
- එලිෂා කෑමවල විස අයින් කරයි (38-41) 
- එලිෂා රොටි ප්‍රමාණය වැඩි කරයි (42-44) 
 
-  5  
-  6  
-  7  - 
- සාගතය ඉවර වෙනවා කියලා එලිෂා කියයි (1, 2) 
- කෑම ගොඩක් සිරියානු කඳවුරෙන් හම්බ වෙයි (3-15) 
- එලිෂා කියපු දේ ඉටු වෙයි (16-20) 
 
-  8  - 
- ෂුනෙම් ජාතික කාන්තාවගේ ඉඩම ආපහු ලැබෙයි (1-6) 
- එලිෂා, බෙන්හාදද් සහ හසායෙල් (7-15) 
- යෙහෝරම් යූදාවල රජ වෙයි (16-24) 
- අහසියා යූදාවල රජ වෙයි (25-29) 
 
-  9  - 
- ඊශ්‍රායෙල්වල රජ විදිහට යේහුව අභිෂේක කරයි (1-13) 
- යේහු යෙහෝරම්වයි, අහසියාවයි මරයි (14-29) 
- යෙසබෙල්ව මරයි. බල්ලෝ එයාව කාලා දායි (30-37) 
 
- 10  - 
- යේහු ආහබ්ගේ පවුලේ අයව මරයි (1-17) 
- යේහු බාල්ට නමස්කාර කරන අයව මරයි (18-27) 
- යේහුගේ පාලනය ගැන සාරාංශයක් (28-36) 
 
- 11  - 
- අතලියා පාලනය අතට ගනියි (1-3) 
- යෙහෝයාෂ්ව රහසින් රජකමට පත් කරයි (4-12) 
- අතලියාව මරයි (13-16) 
- යෙහෝයාදා කරපු හොඳ දේවල් (17-21) 
 
- 12  - 
- යෙහෝයාෂ් යූදාවල රජ වෙයි (1-3) 
- යෙහෝයාෂ් දේවමාලිගාව අලුත්වැඩියා කරයි (4-16) 
- සිරියානුවන් ආක්‍රමණය කරයි (17, 18) 
- යෙහෝයාෂ්ව මරයි (19-21) 
 
- 13  - 
- යෙහෝයහාෂ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (1-9) 
- යෙහෝයාෂ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (10-13) 
- එලිෂා යෙහෝයාෂ්ගේ උද්‍යෝගය පරීක්ෂා කරයි (14-19) 
- එලිෂාගේ මරණය; එයාගේ ඇටකටුවල වැදිලා කෙනෙක් නැවත නැඟිටියි (20, 21) 
- එලිෂා කියපු අන්තිම අනාවැකිය ඉටු වෙයි (22-25) 
 
- 14  - 
- අමෂියා යූදාවල රජ වෙයි (1-6) 
- ඒදොම්වරු එක්කයි, ඊශ්‍රායෙල්වරු එක්කයි යුද්ධ කරයි (7-14) 
- ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් මැරෙයි (15, 16) 
- අමෂියා මැරෙයි (17-22) 
- දෙවෙනි යෙරොබොවම් ඊශ්‍රායෙල්වල රජ වෙයි (23-29) 
 
- 15  - 
- අෂරියා යූදාවල රජ වෙයි (1-7) 
- ඊශ්‍රායෙල්වල අන්තිමට හිටපු රජවරු: සෙකරියා (8-12), ෂල්ලුම් (13-16), මෙනහෙම් (17-22), පෙකහියා (23-26), පේකා (27-31) 
- යෝතම් යූදාවල රජ වෙයි (32-38) 
 
- 16  - 
- ආහස් යූදාවල රජ වෙයි (1-6) 
- ආහස් ඇසිරියානුවන්ට අල්ලස් දෙයි (7-9) 
- ආහස් දමස්කයේ තිබුණ පූජාසනය වගේ එකක් හදයි (10-18) 
- ආහස් මැරෙයි (19, 20) 
 
- 17  - 
- හෝෂෙයා ඊශ්‍රායෙල්වල රජ වෙයි (1-4) 
- ඊශ්‍රායෙල් රාජ්‍යය වැටෙයි (5, 6) 
- දෙවියන්ව අත්හැරපු නිසා ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් විදිහට ගෙනියයි (7-23) 
- සමාරියේ නගරවල විදේශිකයන්ව පදිංචි කරවයි (24-26) 
- සමාරියේ අය විවිධ දේවලට නමස්කාර කරයි (27-41) 
 
- 18  - 
- හෙසකියා යූදාවල රජ වෙයි (1-8) 
- ඊශ්‍රායෙල් රාජ්‍යයේ වැටීම ගැන සාරාංශයක් (9-12) 
- සෙනකෙරිබ් යූදා දේශය ආක්‍රමණය කරයි (13-18) 
- රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා යෙහෝවාට නින්දා කරයි (19-37) 
 
- 19  - 
- හෙසකියා යෙසායා මාර්ගයෙන් යෙහෝවාගෙන් උදව් ඉල්ලයි (1-7) 
- සෙනකෙරිබ් යෙරුසලමට තර්ජනය කරයි (8-13) 
- හෙසකියාගේ යාච්ඤාව (14-19) 
- දෙවියන් කරන්න යන දේ යෙසායා කියයි (20-34) 
- දේවදූතයෙක් ඇසිරියානුවන් එක්ලක්ෂ අසූපන්දාහක් මරයි (35-37) 
 
- 20  
- 21  
- 22  - 
- යොෂියා යූදාවල රජ වෙයි (1, 2) 
- දේවමාලිගාව අලුත්වැඩියා කරන්න මඟ පෙන්වීම් දෙයි (3-7) 
- නීතිය ඇතුළත් ලියවිල්ල හම්බ වෙයි (8-13) 
- විනාශය ගැන හුල්දා කියපු අනාවැකිය (14-20) 
 
- 23  - 
- යොෂියා කරපු හොඳ දේවල් (1-20) 
- පාස්කු උත්සවය සමරයි (21-23) 
- යොෂියා සැබෑ නමස්කාරය වෙනුවෙන් කරපු තව දේවල් (24-27) 
- යොෂියා මැරෙයි (28-30) 
- යෙහෝයහාෂ් යූදාවල රජ වෙයි (31-33) 
- යෙහෝයාකිම් යූදාවල රජ වෙයි (34-37) 
 
- 24  - 
- යෙහෝයාකිම් කැරලිගහයි. පස්සේ මැරෙයි (1-7) 
- යෙහෝයාකින් යූදාවල රජ වෙයි (8, 9) 
- බැබිලෝනියට මුලින්ම පිරිසක් ගෙනියයි (10-17) 
- ශෙදකියා යූදාවල රජ වෙයි; එයා කැරලිගහයි (18-20) 
 
- 25  - 
- නෙබුකද්නෙෂර් යෙරුසලම වටලයි (1-7) 
- යෙරුසලමයි, දේවමාලිගාවයි විනාශ කරයි; දෙවෙනි පාරටත් පිරිසක්ව ගෙනියයි (8-21) 
- සෙනඟව බලාගන්න ගෙදලියාව පත් කරයි (22-24) 
- ගෙදලියාව මරයි. සෙනඟ ඊජිප්තුවට පලා යයි (25, 26) 
- බැබිලෝනියේදී යෙහෝයාකින්ව නිදහස් කරයි (27-30)