1
යෝබ්ගේ විශ්වාසවන්තකම සහ එයාට තිබුණ ධන සම්පත් (1-5)
යෝබ්ට නරක චේතනා තියෙනවා කියලා සාතන් චෝදනා කරයි (6-12)
යෝබ්ට එයාගේ ධන සම්පත් සහ දරුවන් අහිමි වෙයි (13-19)
යෝබ් දෙවියන්ට දොස් කියන්නේ නැහැ (20-22)
2
සාතන් ආයෙත් යෝබ්ගේ චේතනා ගැන ප්‍රශ්න කරයි (1-5)
යෝබ්ගේ ශරීරයට පහර දෙන්න සාතන්ට අවසර ලැබෙයි (6-8)
‘දෙවියන්ට ශාප කරලා මැරෙන්න’ කියලා යෝබ්ගේ බිරිඳ කියයි (9, 10)
යෝබ්ගේ යාළුවෝ තුන්දෙනා එයි (11-13)
3
4
5
6
යෝබ් උත්තර දෙයි (1-30)
පැමිණිලි කරන්න එයාට සාධාරණ හේතු තියෙනවා කියලා කියයි (2-6)
එයාව සනසන්න ආපු අය ගැන විශ්වාසයක් තියාගන්න බැහැ (15-18)
“අවංක වචන හිතට මේ තරම් රිදුම් දෙන්නේ නැහැ” (25)
7
8
9
යෝබ් උත්තර දෙයි (1-35)
දූවිල්ලට හැරිලා යන මිනිසාට දෙවියන් එක්ක වාද කරන්න බැහැ (2-4)
‘දෙවියන් කිසි කෙනෙක්ට තේරුම්ගන්න බැරි දේවල් කරයි’ (10)
කිසිම කෙනෙක්ට දෙවියන් එක්ක වාද කරන්න බැහැ (32)
10
11
12
යෝබ් උත්තර දෙයි (1-25)
“මං ඔයාලට වඩා දැනුමෙන් අඩු කෙනෙක් නෙවෙයි” (3)
“මාව විහිළුවක් වෙලා” (4)
‘ප්‍රඥාව තියෙන්නේ දෙවියන් ළඟයි’ (13)
විනිශ්චයකරුවන්ට සහ රජවරුන්ට වඩා දෙවියන් උසස් (17, 18)
13
14
15
16
17
18
19
යෝබ් උත්තර දෙයි (1-29)
යාළුවන්ගෙන් ලැබෙන අවවාද ප්‍රතික්ෂේප කරයි (1-6)
හැමෝම එයාව අත්හැරලා කියලා කියයි (13-19)
“මට ගැලවුම්කරුවෙක් ඉන්නවා” (25)
20
21
22
23
යෝබ් උත්තර දෙයි (1-17)
යෝබ්ට ඕනෙ දෙවියන් ඉස්සරහට එයාගේ නඩුව අරන් යන්න (1-7)
දෙවියන්ව එයාට හොයාගන්න බැහැ කියලා කියයි (8, 9)
‘මං ඔහු යන මඟෙන් ඉවත් නොවී දිගටම ඒ මාර්ගයේ ගමන් කළා’ (11)
24
25
26
යෝබ් උත්තර දෙයි (1-14)
‘දුර්වල කෙනාට අත දුන්න විදිහ නම් හරිම අපූරුයි!’ (1-4)
‘දෙවියන් පොළොව හිස් අවකාශයේ තිබ්බා’ (7)
“දෙවියන්ගේ ක්‍රියාවලින් අල්පමාත්‍රයක් විතරයි” (14)
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42 යෝබ් යෙහෝවාට උත්තර දෙයි (1-6)
යාළුවෝ තුන්දෙනාට අවවාද කරයි (7-9)
යෙහෝවා යෝබ්ට ආයෙත් ආශීර්වාද කරයි (10-17)