1
යෙරෙමියාව අනාගතවක්තෘවරයෙක් විදිහට පත් කරයි (1-10)
ආමන්ඩ් ගහ ගැන දැක්ක දර්ශනය (11, 12)
ලොකු හැළිය ගැන දර්ශනය (13-16)
පැවරුම කරන්න යෙරෙමියාව ශක්තිමත් කරයි (17-19)
2
3
ඊශ්‍රායෙල්ගේ ද්‍රෝහිකම්වල තරම (1-5)
ඊශ්‍රායෙල් සහ යූදා අනාචාරයේ යෙදුණා (6-11)
පසුතැවිලි වෙන්න කියලා කරන ඉල්ලීම (12-25)
4
පසුතැවිලි වෙද්දී ආශීර්වාද ලැබෙයි (1-4)
උතුරෙන් එන්න යන විනාශය (5-18)
එන්න යන විනාශය ගැන යෙරෙමියා දුක් වෙයි (19-31)
5
යෙහෝවා දෙන හික්මවීම් පිළිගන්න සෙනඟ අකමැති වෙයි (1-13)
විනාශ කළත් නැත්තටම නැති කරන්නේ නැහැ (14-19)
යෙහෝවාට වග කියන්න සෙනඟට වෙයි (20-31)
6
යෙරුසලම වටලන්න ළඟයි (1-9)
යෙරුසලමට විරුද්ධව යෙහෝවාගේ කේන්තිය ඇවිළෙයි (10-21)
උතුරෙන් එන දරුණු ආක්‍රමණයක් (22-26)
යෙරෙමියා රිදී පවිත්‍ර කරන කෙනෙක්ගේ වැඩේ කරයි (27-30)
7
දෙවියන්ගේ ගෘහය ගැන බොරු විශ්වාසයක් (1-11)
ෂීලෝවලට වුණ දේම දේවමාලිගාවටත් වෙනවා (12-15)
බොරු නමස්කාරය හෙළා දකියි (16-34)
8
සෙනඟ තෝරගන්නේ වැඩිදෙනා යන මාර්ගය (1-7)
යෙහෝවාගේ වචන නැතුව මොන ප්‍රඥාවක්ද? (8-17)
යූදාගේ වැටීම දැකලා යෙරෙමියා වැලපෙනවා (18-22)
9
යෙරෙමියාට ලොකු වේදනාවක් දැනෙයි (1-3අ)
යෙහෝවාට වග කියන්න යූදාට වෙයි (3ආ-16)
යූදා ගැන වැලපෙයි (17-22)
යෙහෝවාව හොඳින් අඳුරගෙන ඉන්න එක ගැන ආඩම්බර වෙන්න (23-26)
10
ජීවමාන දෙවියන් සහ ජාතීන්ගේ දෙවිවරු අතර වෙනස (1-16)
එන්න තියෙන විනාශය සහ වහල්කමට යන එක (17, 18)
යෙරෙමියා දුක් වෙයි (19-22)
අනාගතවක්තෘගේ යාච්ඤාව (23-25)
11
දෙවියන් එක්ක ඇති කරගත්ත ගිවිසුම යූදා කඩ කරයි (1-17)
යෙරෙමියා හරියට මරන්න ගෙනියන බැටළුවෙක් වගෙයි (18-20)
යෙරෙමියාගේ ගමේ අය එයාට විරුද්ධ වෙයි (21-23)
12
13
දිරලා ගිය ලිනන් ඉණපටිය (1-11)
විශාල වයින් බඳුන් කුඩු කරලා දානවා (12-14)
වෙනස් වෙන්නේ නැති යූදාව වහල්කමට යවනවා (15-27)
14
නියඟය, සාගතය සහ කඩු පහර (1-12)
බොරු අනාගතවක්තෘවරුන්ව හෙළා දකියි (13-18)
සෙනඟගේ වැරදි යෙරෙමියා පිළිගනියි (19-22)
15
යෙහෝවා දුන්න විනිශ්චය වෙනස් කරන්නේ නැහැ (1-9)
යෙරෙමියාගේ පැමිණිල්ල (10)
යෙහෝවා දුන්න උත්තරය (11-14)
යෙරෙමියාගේ යාච්ඤාව (15-18)
යෙහෝවා යෙරෙමියාව ශක්තිමත් කරයි (19-21)
16
යෙරෙමියාට විවාහ වෙන්නවත් වැලපෙන්නවත් උත්සවවලට යන්නවත් අවසර නැහැ (1-9)
දඬුවම, ඊටපස්සේ ආපහු ගොඩනඟනවා (10-21)
17
යූදාගේ වරද කොටලා තියෙනවා (1-4)
යෙහෝවාව විශ්වාස කරන එකේ ආශීර්වාද (5-8)
රැවටිලිකාර හිත (9-11)
ඊශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව යෙහෝවායි (12, 13)
යෙරෙමියාගේ යාච්ඤාව (14-18)
සබත් දවස ශුද්ධ දවසක් විදිහට සලකන්න (19-27)
18
කුඹල්කරුගේ අතේ තියෙන මැටි (1-12)
යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව අතහරියි (13-17)
යෙරෙමියාට විරුද්ධව කරන කුමන්ත්‍රණය; එයාගේ කන්නලව්ව (18-23)
19
20
පෂ්හූර් යෙරෙමියාට ගහයි (1-6)
යෙරෙමියාට නිහඬව ඉන්න බැහැ (7-13)
යෙරෙමියාගේ පැමිණිල්ල (14-18)
21
22
23
හොඳ එඬේරු සහ නරක එඬේරු (1-4)
“ධර්මිෂ්ඨ කෙනෙක්” යටතේ සුරක්ෂිතව (5-8)
බොරු අනාගතවක්තෘවරුන්ව හෙළා දකියි (9-32)
“යෙහෝවාගේ පණිවිඩය අපිට ලොකු බරක්” (33-40)
24
25
26
27
28
29
30
31
32
යෙරෙමියා ඉඩමක් සල්ලි දීලා ගනියි (1-15)
යෙරෙමියාගේ යාච්ඤාව (16-25)
යෙහෝවා දුන්න පිළිතුර (26-44)
33
ආපහු ගොඩනඟනවා කියලා දුන්න පොරොන්දුව (1-13)
“ධර්මිෂ්ඨ කෙනෙක්” යටතේ සුරක්ෂිතව (14-16)
දාවිත් සහ පූජකයන් එක්ක ඇති කරගත්ත ගිවිසුම (17-26)
34
35
36
යෙරෙමියා කියද්දී ලියාගත්ත ලියවිල්ල (1-7)
බාරුක් හැමෝටම ඇහෙන්න ලියවිල්ල කියවයි (8-19)
යෙහෝයාකිම් ලියවිල්ල පුච්චයි (20-26)
පණිවිඩය ලියවිල්ලක ආයෙත් ලියයි (27-32)
37
කල්දිවරු ඉවත් වෙලා යන්නේ ටික කාලෙකට (1-10)
යෙරෙමියාව හිරේ දායි (11-16)
ශෙදකියා යෙරෙමියාව හම්බ වෙයි (17-21)
38
යෙරෙමියාව ළිඳකට දායි (1-6)
ඒබෙද්මෙලෙක් යෙරෙමියාව බේරගනියි (7-13)
යටත් වෙන්න කියලා යෙරෙමියා ශෙදකියාට කියයි (14-28)
39
40
නෙබුෂරදාන් යෙරෙමියාව නිදහස් කරයි (1-6)
ගෙදලියාව දේශය බලාගන්න පත් කරයි (7-12)
ගෙදලියාට විරුද්ධව කුමන්ත්‍රණය කරයි (13-16)
41
42
43
44
45
46
47
48
49
අම්මොන්වරුන්ට විරුද්ධව කියපු අනාවැකිය (1-6)
ඒදොම්වලට විරුද්ධව කියපු අනාවැකිය (7-22)
දමස්කයට විරුද්ධව කියපු අනාවැකිය (23-27)
කේදාර්වලට සහ හාෂොර්වලට විරුද්ධව කියපු අනාවැකිය (28-33)
ඒලාම්වලට විරුද්ධව කියපු අනාවැකිය (34-39)
50
51
52
ශෙදකියා බැබිලෝනියට විරුද්ධව කැරලිගහයි (1-3)
නෙබුකද්නෙෂර් යෙරුසලම වටලයි (4-11)
නගරය සහ දේවමාලිගාව විනාශ වෙයි (12-23)
සෙනඟව වහලුන් විදිහට බැබිලෝනියට අරගෙන යයි (24-30)
යෙහෝයාකින්ව හිරෙන් නිදහස් කරයි (31-34)