යූද් පොතේ සාරාංශයක් සුබ පැතුම් (1, 2) බොරු ගුරුවරුන්ට විනිශ්චයෙන් බේරෙන්න බැහැ (3-16) මිකායෙල් සහ යක්ෂයා අතර ඇති වුණ මතභේදය (9) ඒනොක්ගේ අනාවැකිය (14, 15) දිගටම දෙවියන්ගේ ආදරය ලබන කෙනෙක් වෙන්න (17-23) දෙවියන්ට ගෞරවය දෙන්න (24, 25)