එන්න—ප්රසිද්ධ ඇමතුමට ඇහුම්කන් දෙන්න “ඇදහිල්ල සහ ඔබේ අනාගතය”
ඇත්තෙන්ම ඔබගේ අනාගතය දැනගන්න පුළුවන්ද? අනාගතයේදී වෙන්න යන දේ නිශ්චය කරගන්න ඔබට යමක් කරන්න පුළුවන්ද?
“දේවවචනය කෙරෙහි ඇදහිල්ල” යන යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ දිස්ත්රික් සමුළුවේ විශේෂාංගයක් වන මෙම ප්රසිද්ධ ඇමතුම, දිදුලන අනාගතයක් සඳහා සැබෑ බලාපොරොත්තුවක් තියෙන්නේ ඇයි කියා පෙන්නාවි. මේ මාසයේ මුල ඉඳලා, ලොව වටා සිය ගණන් සමුළුවල මේ කතාව ඉදිරිපත් කරන හින්දා, ඔබේ ගෙදරට ළඟ ස්ථානයකදී, ඊට ඇහුම්කන් දෙන්න ඔබටත් පුළුවනි.
මේ සඟරාවේ ප්රකාශකයන්ට ලියා හෝ ප්රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් හමු වී හෝ සමුළුව පවත්වන ඔබට කිට්ටුම ස්ථානය අසා දැනගන්න.