ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g99 2/8 28 පි.
  • ‘මානසික සෞඛ්‍යය දරුණුය’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘මානසික සෞඛ්‍යය දරුණුය’
  • 1999 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ලොවම වෙළාගත් මානසික රෝග
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • මානසික ගැටලු ගැන ඔබ දන්නවාද?
    2014 පිබිදෙව්!
  • මානසික රෝගවලින් සම්පූර්ණ නිදහසක්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඔබේ සෞඛ්‍යය ගැන සමබරව සිතන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 පිබිදෙව්!
g99 2/8 28 පි.

‘මානසික සෞඛ්‍යය දරුණුය’

“සෞඛ්‍යය සුරැකුමේ විවිධ අංගවල ඇති වූ සිත්ගන්නාසුලු වෛද්‍ය දියුණුව මැද, සමස්ත ලෝකයේම දරුණු මානසික සෞඛ්‍ය තත්වයක් ඇත” කියා ජාත්‍යන්තර සෞඛ්‍යය පිළිබඳ කැනේඩියානු සමිතියේ පුවත් පත්‍රිකාවක් වන සින’ජිහි ලිපියක ප්‍රකාශ වුණා.

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් මානසික, චිත්තවේගීය හෝ චර්යා අක්‍රමිකතාවෙන් පෙළෙන බව වාර්තාවක් නිගමනය කළා. තවත් අධ්‍යයනයකින් ඇඟවෙන්නේ රෝගීන්ගෙන් තුනෙන් එකක් ප්‍රතිකාර ගැනීමට සෞඛ්‍ය සේවකයන් වෙත ගියේ ඔවුන් විෂාදයෙන් හෝ කාංසාවෙන් පෙළෙන නිසා බවයි. එම ප්‍රමාණය වැඩි වෙමින් පවතින බව පර්යේෂකයන් පවසනවා.

ඒ ඇයි? හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ වෛද්‍ය අංශය මෙහෙයවූ අධ්‍යයනයක් සඳහන් කරන්නේ, “බොහෝදෙනෙක් වයසට යන තුරු ජීවත් වන නිසා” සායන විෂාදය, භින්නෝන්මාදය සහ චිත්ත වික්ෂේපය වැනි අසනීපයන් එන්න එන්නම වැඩි වෙනවා කියායි. කෙසේවෙතත්, එකම හේතුව දිගු කල් ජීවත් වීමම නොවේ. වර්තමාන ජීවිතයේ වැඩි වන බරට ආර්ථික ගැටලුද වගකිව යුතුයි.

මේ අඳුරු දසුන වෙනස් කළ හැක්කේ කෙසේද? සෞඛ්‍ය සුරැකුමේ විවිධ අංග මැද, “මිනිස් තත්වයන් වැඩි දියුණු කිරීමේ ක්ෂේත්‍රයන් අතරේ” මානසික සෞඛ්‍යය පවතින නිසා ඊට මුල් තැන දිය යුතු බව නිපුණයන් පවසනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න