පටුන
2001 මාර්තු 8
රක්ෂණය ඔබට අත්‍යවශ්‍යද?
බොහෝ රක්ෂණ ඔප්පු මගින් ලැබෙන ප්‍රයෝජන සීමිතය. එසේ වුවත්, ඇතැම් ඔප්පු වර්ග ලබාගැනීම ප්‍රයෝජනවත් විය හැක. අත්‍යවශ්‍ය රක්ෂණයක් ගැන තොරතුරු දැනගැනීමෙන් ඔබට විශේෂ ආකාරයක ප්‍රයෝජන ලබාගත හැක.
3 දිගු ඉතිහාසයක් තිබෙන ව්‍යාපාරයක්
8 සෑම කෙනෙකුම ලබාගත යුතු රක්ෂණයක්
23 වළ දැමූ අතීතය ගොඩගන්නේ මොකටද?
24 අතීතයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
31 නෙතට රසඳුනක් වන කුරුලු නිරීක්ෂණය
32 අභියෝග ජයගැනීමට ජනතාවට අත්වැලක්
හද සලිත කරවන ඒඩ්ස් සංඛ්‍යා ලේඛන 14
HIV වෛරසය ශරීරගත වී සිටින මිනිසුන් දශලක්ෂ 34කට වඩා වැඩි පිරිසක් සිටිති. මෙම වෛරසය පැතිරී යෑමට බලපාන හේතු මොනවාද?
ලෝකයේ උසම ගස්වලින් එකක් ලෙස සැලකෙන මෙම ගසෙහි යම් කොටසක් ඔබ දැනටමත් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා විය හැක. ඒ කෙසේද කියා දැනගන්න.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඡායාරූපය: Brett Eloff