පටුන
2009 සැප්තැම්බර්
යෞවනයන් මුහුණ දෙන අභියෝග ඒවා ජය ගත හැක්කේ කෙසේද?
කලින් පරම්පරාවල සිටි යෞවනයන්ට වඩා අද සිටින යෞවනයන් අභියෝගවලට මුහුණ දෙනවාද? එසේනම් එම අභියෝග මොනවාද? ඒවා ජය ගැනීමට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ඔවුන්ට උපකාරවත් වන්නේ කෙසේද?
12 වසර හැත්තෑවකට වැඩි කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව
20 දෙවිගේ උපකාරයෙන් ශක්තිමත් වී
30 දස දෙසින්
31 දැනුම මිනුම
32 එය සියලුම ජනයා සඳහා පොතක්ද?
වැරදි කරන අය නරකාදියක දුක් විඳිනවාද? 10
ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? ඒ ගැන අප දැන සිටීම වැදගත් ඇයි කියා තේරුම්ගන්න.
හෙරොද් රජ විසින් කළ විශාල ඉදි කිරීම්වලට හේතුව කුමක්ද? එමෙන්ම යේසුස්ගේ අනුගාමිකයන් ඒ ගැන මවිත වුණේ ඇයි? හෙරොද් රජගේ දේහය තැන්පත් කළ ස්ථානය සම්බන්ධයෙන් මෑත කාලයකදී සොයාගත්තේ කුමක්ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Photo: www.comstock.com