පටුන
2004 අප්‍රියෙල් 8
මේ ලෝකය වඩා හොඳ ලෝකයක් කළ හැකිද?
ප්‍රබල ප්‍රතිසංස්කරණ හා සමාජීය වෙනස්කම් ලෝකයෙහි සිදු කළ යුතුයි කියා බොහෝදෙනෙක් සිතති. එහෙත් ප්‍රතිසංස්කරණවාදීන් ළඟ විසඳුම් තිබේද? ඔවුන් ළඟ නැත්නම්, තිබෙන්නේ කා ළඟද?
3 ප්‍රතිසංස්කරණයන් සඳහා කරන උද්ඝෝෂණ
5 ප්‍රතිසංස්කරණවාදීන් ළඟ විසඳුම් තිබේද?
11 ප්‍රතිසංස්කරණවලට වඩා හොඳ දෙයක්
20 කඳු මුදුනේ පය ගසා සිටින මෙතුසෙලා
28 මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු
32 මතකයේ තබාගත යුතු දිනයක්—වර්ෂ 2004 අප්‍රියෙල් 4වන ඉරිදා
දෙවි අපට දුක් විඳින්න ඉඩහරින්නේ ඇයි? 12
දෙවි දුක් වේදනාවලට ඉඩහැරීම නිසා අපි ඔහු සමඟ කෝප විය යුතුද? මේ ප්‍රශ්නයට බයිබලය සපයන සෑහීමට පත් විය හැකි පිළිතුර ගැන දැනගන්න.
ප්‍රමාද වීම පුරුද්දක් කරගැනීමෙන් යමෙකුගේ පෞද්ගලික ජීවිතය මෙන්ම වෘත්තීය ජීවිතයද මහත් අවුලක් විය හැකියි. වෙලාවට වැඩ කිරීම සඳහා උපකාරවත් වන ප්‍රායෝගික යෝජනා කිහිපයක් මෙන්න!
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
COVER: Globe: Used with permission from The George F. Cram Company, Indianapolis, Indiana
UN/DPI Photo by Eskinder Debebe