පටුන
2004 අගෝස්තු 8
බාල මහලු කාටත් ඉගෙනීමෙන් ප්‍රීතියක් ලබන්න පුළුවන්
ඉගෙනීමට ඔබට මෙන්ම ඔබේ දරුවන්ට තිබෙන හැකියාව වැඩි දියුණු කරගන්න ඔබ කැමතිද? එය කළ හැක්කේ කෙසේද?
4 ඉගෙනගැනීමට ඇල්මක් ඇති කළ හැකි අයුරු
11 මවනු ලැබුවේ සදහටම ඉගෙනගන්නයි
13 වංචාව—දසත පැතිර තිබෙන ගැටලුවක්
15 වංචාවකට හසු නොවී සිටීමට නම් . . .
20 යහපත් ගුණ ධර්ම ඔබට සොයාගත හැක්කේ කොහෙන්ද?
24 පෙනුම ගැනම සිතමින් සිටිනවා නම් . . .
29 දස දෙසින්
32 ‘පීඩා යටතේ විඳදරාගන්න මට එය උපකාරවත් වෙනවා’
දෙවි ඇත්තටම දරුවන් ගැන සැලකිලිමත් වෙනවාද? 22
දරුවන්ව අපයෝජනයට ලක් කිරීම දෙවි නිමාවකට පත් කරන්නේ කෙසේද?
විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත්වීමේ ඇති වරද කුමක්ද? 26
තමන් ලිංගික ඇසුරක් පැවැත්විය යුතුයයි බොහෝ යෞවනයන්ට හැඟෙනවා. එහෙත් විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත්වීම ගැන ක්‍රිස්තියානියෙකු දැරිය යුතු ආකල්පය කුමක්ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© Mikkel Ostergaard/Panos Pictures