පටුන
2005 මාර්තු 8
මුල්ම ගුරුවරිය ඔබයි අම්මේ!
බාලයන්ට ඉගැන්විය හැකි හොඳම කෙනා තම මව බව හුඟදෙනෙකු පිළිගෙන තිබෙනවා. ලොව පුරා ඇති විවිධ රටවල මව්වරුන් මුහුණ දෙන අභියෝග කවරේද? ඔවුන් එම අභියෝග ජයගන්නේ කොහොමද?
21 බලශක්තිය නැතුව ජීවත් වෙන්න බැරිද?
22 වෙනත් විකල්ප අවශ්‍ය වන්නේ ඇයි?
25 බලශක්තියේ නව තාක්ෂණික ක්‍රම?
32 වසරේ අතිවැදගත් උත්සවය—ඔබට සාදර ඇරයුම්!
මෙම තරුණ කත මැඩගස්කරයේ පිහිටි දුෂ්කර පළාතක වෙසෙන තම පවුලේ අයට බයිබල් සත්‍යය ලබා දුන් ආකාරය කියවා බලන්න.