පටුන
2005 නොවැම්බර් 8
දුප්පතාට අත දෙන්නේ කවුද?
ලෝකය දුප්පත් හා ධනවත් යන පංති දෙකට බෙදිලා. දුප්පතුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙනවා. ඔවුන්ට තිබෙන්නේ කෙබඳු බලාපොරොත්තුවක්ද?
16 මගේ ජීවිතය වෙනස් කළ යුද්ධයක්
21 පුවත්පතේ බලේ
22 තොරතුරු දැනගැනීමේ පිපාසය සන්සිඳුවීම
25 පුවත්පතෙන් ප්‍රයෝජන ගන්නා අයුරු
මුතු කැට වන් දත් මවයි සුන්දර සිනහ 11
ඔබේ දත් සිනහවට බලපාන්නේ කොහොමද? ඔබ එය රැකගන්නේ කොහොමද?
කාන්තාවන්ට බයිබලයෙහි පහත් ලෙස සලකනවාද? 14
යටත් වීමට දී තිබෙන බයිබල් උපදෙස කාන්තාවන්ට කරන නිග්‍රහයක් බව බොහෝදෙනෙක් පවසනවා. එහි සත්‍යයක් තිබෙනවාද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover: © Karen Robinson/Panos Pictures