ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/08 30-31 පි.
  • මෙය සිදු වූයේ කොතැනකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෙය සිදු වූයේ කොතැනකද?
  • 2008 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වූයේ කොතැනකද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • පින්තූරය විස්තර කරන්න
    2008 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති වැරදි මොනවාද?
    2008 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 3/08 30-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වූයේ කොතැනකද?

1. යේසුස්ව පාවා දෙනු ලැබුවේ කොහේදීද?

හෝඩුවාව: මතෙව් 26:36-56 දක්වා කියවන්න.

සිතියමේ ලකුණු කරන්න.

ගෙත්සෙමන උයන

දේවමාලිගාව

ආණ්ඩුකාරයාගේ මාලිගාව

සිලෝම් පොකුණ

◼ යේසුස්ව පාවා දුන්නේ කවුද?

.....

◼ උත්තම පූජකයාගේ දාසයාගේ කන කැපුවේ කවුද?

.....

සාකච්ඡා කිරීමට:

යේසුස්ව ආරක්ෂා කිරීමට ගෝලයෝ උත්සාහ දැරූ විට යේසුස් කටයුතු කළේ කෙසේද? යේසුස් තම ගෝලයන්ට පැවසූ දෙයින් ඔබ ඉගෙනගන්න පාඩම කුමක්ද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

3වන පිටුව යේසුස් පැවසූ ලෙස ඔහු ඉපදුණේ කුමක් කිරීමටද? යොහන් 18:...

5-6 පිටු එක්සත්ව විසීම ගැන පාවුල් පැවසුවේ කුමක්ද? 1 කොරින්ති 1:...

11වන පිටුව මිනිසුන් මිථ්‍යා විශ්වාසයන් පිළිබඳව සත්‍යය දැනගන්නා විට සිදු වන්නේ කුමක්ද? යොහන් 8:...

20වන පිටුව ඔබ භාවිත කරන වචනවලින් පෙන්නුම් කරන්නේ කුමක්ද? ලූක් 6:...

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

2. .....

හෝඩුවාව: ‘ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙක්’ කියා මාව හැඳින්වූවා.

2 පේතෘස් 2:5 කියවන්න.

3. .....

හෝඩුවාව: මම නෝවාගේ එක පුතෙක්. සෑමවිටම මුලින්ම සඳහන් වෙන්නේ මගේ නමයි.

උත්පත්ති 6:10 කියවන්න.

4. .....

හෝඩුවාව: මම ජීවත් වූ කාලයේදී ‘පොළොව බෙදනු’ ලැබුවා.

උත්පත්ති 10:25 කියවන්න.

◼ පිළිතුරු 30වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. ගෙත්සෙමන උයනේදී.

◼ යූදස්.

◼ පේතෘස්.

2. නෝවා.—ලූක් 3:36.

3. ෂෙම්.—ලූක් 3:36.

4. පේලෙග්.—ලූක් 3:35.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න