ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/08 19-31 පි.
  • පින්තූරය විස්තර කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පින්තූරය විස්තර කරන්න
  • 2008 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පින්තූරය විස්තර කරන්න
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • මේ පින්තූරයේ ඇති වැරදි මොනවාද?
    2008 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
  • සිහිනයෙන් අදහස් කරන්නේ කුමක්ද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 4/08 19-31 පි.

දැනුම මිනුම

පින්තූරය විස්තර කරන්න

1. මතෙව් 25:31-46හි ඇති වාර්තාවට අනුව “මනුෂ්‍ය පුත්‍රයා” කියන්නේ කාටද?

හෝඩුවාව: මතෙව් 16:13-17 කියවන්න.

.....

2. කෙනෙක් බැටළු ගුණැති කෙනෙක්ද නැත්නම් එළු ගුණැති කෙනෙක්ද කියා නිශ්චය කරන්නේ කෙසේද?

.....

3. බැටළු ගුණැති අයට හා එළු ගුණැති අයට සිදු වන්නේ කුමක්ද?

.....

සාකච්ඡා කිරීමට:

“මගේ සහෝදරයන්” කියා විශේෂයෙන්ම හඳුන්වන්නේ කාවද? ඔවුන්ට උපකාර කිරීමට ඔබට කුමක් කළ හැකිද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

3වන පිටුව අන්තිම දවස්වලදී සමච්චල් කරන්නෝ පවසන්නේ කුමක්ද? 2 පේතෘස් 3:...

7වන පිටුව විනාශය පැමිණෙන්නේ කවදාද? 1 තෙසලෝනික 5:...

20වන පිටුව පවුලේ මූලිකයන් තම පවුලේ අවශ්‍යතාවන් සපුරාලිය යුත්තේ ඇයි? 1 තිමෝති 5:...

28වන පිටුව අපි හැසිරිය යුත්තේ කුමනාකාරයටද? හෙබ්‍රෙව් 13:...

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

4 .....

හෝඩුවාව: මම ආබ්‍රහම්ගේ සීයා.

උත්පත්ති 11:24-26 කියවන්න.

5 .....

හෝඩුවාව: මම මගේ පවුලේ අයත් සමඟ ඌර් සිට කානාන් දේශයට ගියා. උත්පත්ති 11:31 කියවන්න.

6

හෝඩුවාව: මම “බොහෝ ජාතීන්ගේ පියා” වීමට යන නිසා යෙහෝවා දෙවි මගේ නම වෙනස් කළා.

උත්පත්ති 17:5 කියවන්න.

◼ පිළිතුරු 19වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. යේසුස්ට.

2. යේසුස්ගේ සහෝදරයන්ට සලකන ආකාරය මතයි.

3. බැටළු ගුණැති අයට ජීවනයත් එළු ගුණැති අයට මරණයත් හිමි වෙනවා.

4. නාහෝර්.—ලූක් 3:34.

5. ටේරා.—ලූක් 3:34.

6. ආබ්‍රහම්.—ලූක් 3:34.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න