පටුන
2009 අප්‍රියෙල්
පාසැල් වියේ සුන්දරත්වය වියැකී යාවිදෝ . . .
බොහෝ දරුවන් අද පාසැලේදී පීඩනයට ලක් වන්නේ මන්ද? දෙමාපියන්ට හා ගුරුවරුන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
4 ‘මට කරන්න තියෙන වැඩ ඉවරයක් නැහැ’
9 දෙමාපියනි ඔබේ දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
10 පුංචි පැරීසිය හෙවත් බුකරස්ට් නගරය
16 සද්දන්තයෙක් වුණත් මෙල්ල කළ හැකියි
19 නූතන සිතියම් කලාවේ පුරෝගාමියා
30 දස දෙසින්
31 දැනුම මිනුම
හදිසි අවස්ථාවක ඔබට උපකාර කරන්නේ කවුද? 12
අතුරු වෛද්‍යවරයෙක් ලබන්නේ කුමනාකාර පුහුණුවක්ද? හදිසි අවස්ථාවකදී ඔවුන් ක්‍රියා කරන්නේ කෙසේද? කැනඩාවේ අතුරු වෛද්‍ය සේවකයෙකු පිළිතුරු දෙයි.
විශ්වාසවන්තකමේ සැබෑ අරුත කුමක්ද? 28
නුසුදුසු ක්‍රියාවල යෙදෙන ආකාරය ගැන සිහින මැවීම වරදක්ද? විවාහය තුළ විශ්වාසවන්තකම රැකගත හැක්කේ කෙසේද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Taken by courtesy of City of Toronto EMS