ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/09 14-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • සිහිනයෙන් අදහස් කරන්නේ කුමක්ද?
    2008 පිබිදෙව්!
  • දෙවි අසාධාරණ මිනිසුන්ට කැමති නැහැ
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 4/09 14-31 පි.

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

යොෂුවා 2:15-18; 6:15-21; 7:1, 20, 21 කියවන්න. පින්තූරය බලා අඩු පාඩු මොනවාද කියා සොයන්න. ඒවා නම් කරන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

4. ․․․․․

සාකච්ඡා කිරීමට:

තවත් කෙනෙකුට අයත් දෙයක් ගැනීම කොතරම් වැරදිද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

5වන පිටුව දානියෙල් අන් අය අතරේ ප්‍රසිද්ධ වී සිටියේ කෙබඳු කෙනෙක් ලෙසද? දානියෙල් 6:․․․

6වන පිටුව ඔබ මිනිසුන් අතර ප්‍රසිද්ධ විය යුත්තේ කෙබඳු කෙනෙක් ලෙසද? ෆිලිප්පි 4:․․․

28වන පිටුව විවාහය අන් අය ඉදිරියේ තිබිය යුත්තේ කෙලෙසද? හෙබ්‍රෙව් 13:․․․

28වන පිටුව ආශාව පිළිසිඳගත් කල බිහි කරන්නේ කුමක්ද? යාකොබ් 1:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?

2 ලේකම් 18:1–19:3 දක්වා කියවා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

5. ․․․․․

ආහබ් රජ වෛර කළ අනාගතවක්තෘවරයා කවුද?

6. ․․․․․

ආහබ් රජ එම අනාගතවක්තෘවරයාට වෛර කළේ ඇයි?

7. ․․․․․

අනාගතවක්තෘවරයා රජට පැවසුවේ කුමක්ද? රජ ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

සාකච්ඡා කිරීමට:

අනාගතවක්තෘවරයා දැක්වූ නිර්භීතකම ඔබට අනුගමනය කළ හැක්කේ කුමන අවස්ථාවකදීද?

◼ පිළිතුරු 14වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. ඉශ්‍රායෙල්වරුන් පහර දීමට පෙර යෙරිකෝවේ තාප්ප බිමට සමතලා වුණා.

2. රාහබ් ඔත්තුකාරයන්ව පහළට බැසීමට යොදාගත්තේ නිල් පාට ලණුවක් නොව රතු පාට ලණුවක්.

3. ආකාන් සොරාගත්තේ සළුවක්ද රන් කැබැල්ලක්ද රිදී ෂෙකෙල්. රූපයක් සොරාගත්තේ නැහැ.

4. පහර දුන්නේ රාත්‍රි කාලයේ නොවෙයි.

5. මිකායා.

6. ඔහු ආහබ්ට විරුද්ධව යෙහෝවා දෙවි දුන් තීන්දුව ප්‍රකාශ කළා.

7. ආහබ් යුද්ධයේදී පරාජයට පත් වෙනවා. ආහබ් මිකායාව සිරගත කළා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න