ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/09 29-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • විනිශ්චයකාරයෙක් වූ ඒහුද් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 8/09 29-31 පි.

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

ක්‍රියා 3:1-10 දක්වා ඇති වාර්තාව කියවා මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද කියා සොයන්න. ඒවා නම් කරන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

සාකච්ඡා කිරීමට:

යේසුස්ගේ මුල් අනුගාමිකයන් ආශ්චර්යවත් ක්‍රියා සිදු කළේ ඇයි? එය අප තුළ අනාගතය ගැන කෙබඳු බලාපොරොත්තුවක් ඇති කරනවාද?

හෝඩුවාව: එළිදරව් 21:3, 4; 22:2, කියවන්න.

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

5වන පිටුව කුඩා කාලයේ පටන් දරුවෙකුට හරි වැරැද්ද කියා දුන් විට ඉන් ඇති වන ප්‍රතිඵලය කුමක්ද? හිතෝපදේශ 22:․․․

5වන පිටුව දෙවි එක් මිනිසෙකුගෙන් ඇති වීමට සැලැස්වූයේ කුමක්ද? ක්‍රියා 17:․․․

11වන පිටුව හොඳ වචන පැවසීමෙන් අත් වන ප්‍රතිඵලය කුමක්ද? හිතෝපදේශ 12:․․․

23වන පිටුව ක්‍රිස්තියානීන් අතරින් උතුම්ම තැනැත්තා කවුද? ලූක් 9:․․․

විනිශ්චයකාරයෙක් වූ ඒහුද් ගැන ඔබ දන්නේ කුමක්ද?

විනිශ්චයකාරයෝ 3:12-30 දක්වා කියවන්න. පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

4. ․․․․․

ඔහු කුමන ගෝත්‍රයට අයත්ද?

5. ․․․․․

ඔහු ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත්තේ කුමන පාලකයාගෙන්ද?

6. ․․․․․

ඔහු දාවිත් රජ ජීවත් වූ කාලයේ සිටියාද?

සාකච්ඡා කිරීමට:

විනිශ්චයකාරයෝ 3:15 සහ 28 කියවන්න. ඒහුද්ව යෙහෝවා දෙවි පත් කළේ ඇයි? ඒහුද් ලැබූ ජයග්‍රහන ගැන ඔහු ප්‍රශංසා කළේ කාටද? ඔබට ජීවිතයේ යම් දිනක අභියෝගවලට මුහුණ දීමට සිදු වුණොත් ඔබ කරන්නේ කුමක්ද? එමෙන්ම ඒ ඇයි?

◼ පිළිතුරු 29වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. පේතෘස් හා යොහන් යන දෙදෙනාම සිටියා.

2. එම මිනිසා අන්ධයෙක් නොව කොර පුද්ගලයෙක්.

3. එම මිනිසා සිටියේ නගරයේ නොව දේවමාලිගාවේ දොරටුව අසලයි.

4. බෙන්යමිය.—විනිශ්චයකාරයෝ 3:15.

5. එග්ලොන්.—විනිශ්චයකාරයෝ 3:14.

6. ඔව්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න