ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/09 29-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • විනිශ්චයකාරයෙක් වූ බාරාක් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 9/09 29-31 පි.

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

ක්‍රියා 5:1-5 දක්වා කියවන්න. පින්තූරය බලා අඩුපාඩු මොනවාද කියා නම් කරන්න. ඉන්පසු ඒවා ඇඳ පින්තූරය පාට කරන්න.

1․ ․․․․․

2․ ․․․․․

සාකච්ඡා කිරීමට:

අනනියස් බොරු කිව්වේ ඇයි? මේ සිද්ධියෙන් ඔබට ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

11වන පිටුව අප මිය ගිය විට සිදු වන්නේ කුමක්ද? උත්පත්ති 3:․․․

11වන පිටුව මිය ගිය අය සිටින්නේ කුමන තත්වයකද? දේශනාකාරයා 9:․․․

17වන පිටුව අපි සියලුදෙනා අතින් බොහෝවිට සිදු වන්නේ කුමක්ද? යාකොබ් 3:․․․

17වන පිටුව ඔබේ ජීවිතයෙන් ඉවත් කළ යුත්තේ කුමන දේවල්ද? එෆීස 4:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

විනිශ්චයකාරයෙක් වූ බාරාක් ගැන ඔබ දන්නේ කුමක්ද?

විනිශ්චයකාරයෝ 4:1-24 දක්වා කියවන්න. පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

3․․․․․․

ඔහුට උපකාර කළ අනාගතවක්තෘවරිය කවුද?

4․․․․․․

ඔහු ඊශ්‍රායෙල්වරුන්ව බේරාගත්තේ කානාන්හි කුමන රජගෙන්ද?

5․․․․․․

විනිශ්චයකාර බාරාක් ජීවත් වුණේ යෝෂුවා ජීවත් වූ කාලයට පසුවද?

සාකච්ඡා කිරීමට:

ඊශ්‍රායෙල්වරු කානානිවරුන් සමඟ සටන් කර ලැබූ ජයග්‍රහනයන්ට ස්ත්‍රීන් දායක වුණේ කොහොමද? අද දින දෙවිට සේවය කිරීමේදී ස්ත්‍රීන් ඉටු කරන වැදගත් කාර්යය කුමක්ද?

◼ පිළිතුරු 29වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. අනනියස් අත මුදල් තිබුණේ නැහැ.

2. පින්තූරයේ පේතෘස් නැහැ.

3. දෙබොරා.—විනිශ්චයකාරයෝ 4:4-9.

4. යාබින්.—විනිශ්චයකාරයෝ 4:2.

5. ඔව්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න