ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/09 27-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • විනිශ්චයකාරයෙක් වූ ගිඩියොන් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 10/09 27-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

1. මෙය සිදු වූයේ කුමන නගරයේද?

හෝඩුවාව: ක්‍රියා 18:1-3 කියවන්න.

පිළිතුර සිතියමේ ලකුණු කරන්න.

රෝමය

කොරින්තිය

එෆීසය

ටාසස්

◼ මේ මිනිසුන් තුන්දෙනා කරමින් සිටින්නේ කුමක්ද?

․․․․․

◼ මෙහි සඳහන් විවාහක යුවළගේ සහ ඔවුන්ගේ මිත්‍රයාගේ නම් මොනවාද?

․․․․․

සාකච්ඡා කිරීමට:

මේ යුවළ උපකාර කළ අනික් පුද්ගලයාගේ නම කුමක්ද?

හෝඩුවාව: ක්‍රියා 18:24-26 කියවන්න.

මේ යුවළ වැඩියෙන්ම ප්‍රීතියක් ලැබුවේ කුමන කාර්යයෙන්ද? ඒ ඇයි?

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

3වන පිටුව තමාගේ පවුලේ අයට සලකන්නේ නැති පුද්ගලයා කාට වඩා නරකද? 1 තිමෝති 5:․․․

5වන පිටුව එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳ ඇයි? දේශනාකාරයා 4:․․․

11වන පිටුව ප්‍රඥාව සොයාගත හැක්කේ කවුරුන් තුළද? යෝබ් 12:․․․

29වන පිටුව පුද්ගලයෙක් වැළකී සිටිය යුත්තේ කුමකින්ද? 1 තෙසලෝනික 4:․․․

විනිශ්චයකාරයෙක් වූ ගිඩියොන් ගැන ඔබ දන්නේ කුමක්ද?

විනිශ්චයකාරයෝ 6:1–7:25 දක්වා කියවා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2. ․․․․․

ඔහු කුමන ගෝත්‍රයට අයත්ද?

3. ․․․․․

ඔහු ඊශ්‍රායෙල්වරුන්ව ගලවා ගත්තේ කුමන ජාතියෙන්ද?

4. ․․․․․

ඔහු ජීවත් වුණේ මෝසෙස්ගේ කාලයට කලින්ද?

සාකච්ඡා කිරීමට:

යෙහෝවා දෙවි ගිඩියොන්ව අභිෂේක කළ අවස්ථාවේදී ඔහු විදහා පෙන්වූ ගුණාංගය කුමක්ද?

හෝඩුවාව: විනිශ්චයකාරයෝ 6:14-16 කියවන්න.

එය හොඳ ගුණාංගයක්ද? ඊට හේතුව විස්තර කරන්න.

◼ පිළිතුරු 27වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. කොරින්තිය.

◼ කූඩාරමක් සාදනවා.

◼ අකිලා, ප්‍රිසිලා සහ පාවුල්.

2. මනස්සේ.—විනිශ්චයකාරයෝ 6:15.

3. මිදියන්.—විනිශ්චයකාරයෝ 6:6.

4. නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න