ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/10 24-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එය හොඳ තීරණයක්ද?
  • යෙහෝෂපාට් රජ ගැන ඔබ දන්නේ කුමක්ද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 5/10 24-31 පි.

පවුලේ සැමට

එය හොඳ තීරණයක්ද?

මාක් 14:66-72 දක්වා ඇති වාර්තාව කියවන්න. පින්තූරය බලා ඔබේ පිළිතුරු පහත සඳහන් කරන්න.

1. මෙම පින්තූරයේ සඳහන් සිද්ධිය සිදු වුණේ කොහේදීද?

හෝඩුවාව: මාක් 14:53, 54 කියවන්න.

.....

2. යේසුස්ගේ ගෝලයෙකු ලෙස පේතෘස්ව හඳුනාගත් විට පේතෘස් කළේ කුමක්ද?

.....

3. දෙවෙනි වතාවට කුකුලා හැඬලූ පසු සිදු වූයේ කුමක්ද?

.....

සාකච්ඡා කිරීමට:

ඔබ සිතන ආකාරයට පේතෘස් එසේ කළේ ඇයි? ඔබ අතින් එවන් වරදක් නොවීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

යෙහෝෂපාට් රජ ගැන ඔබ දන්නේ කුමක්ද?

4. යෙහෝෂපාට් රජ විනිශ්චය කාරණා හැසිරවීම සඳහා හොඳ සැලැස්මක් ඇති කළේ කෙසේද?

හෝඩුවාව: 2 ලේකම් 19:5-11 කියවන්න.

.....

5. යෙහෝෂපාට් කළ වරද කුමක්ද?

හෝඩුවාව: 2 ලේකම් 18:1-3; 19:1-3 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

ඔබ ඇසුරු කරන අයව තෝරාගැනීමේදී යෙහෝෂපාට් රජුගෙන් ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

හෝඩුවාව: 1 කොරින්ති 15:33 කියවන්න.

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

4වන පිටුව අප පවිත්‍ර විය යුත්තේ කුමකින්ද? 2 කොරින්ති 7:...

5වන පිටුව දෙදෙනෙක් එක් වූ විට කළ හැක්කේ කුමක්ද? දේශනාකාරයා 4:...

19වන පිටුව ඥානවන්තයන් තම බලාපොරොත්තු තබන්නේ නැත්තේ කුමක් කෙරෙහිද? 1 තිමෝති 6:...

27වන පිටුව වැඩි සන්තෝෂයක් අත් කරගත හැක්කේ කුමක් කිරීමෙන්ද? ක්‍රියා 20:...

● පිළිතුරු 24වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. උත්තම පූජකයාගේ නිවසේ ඇතුල් මළුවේ.

2. යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පැවසුවා.

3. පේතෘස් බොහෝ සෙයින් හැඬුවා.

4. ඔහු සෑම නුවරකම දෙවිට ගරුබියැති විනිශ්චයකරුවන්ව පදිංචි කළ අතර යෙරුසලමේ ලෙවීවරුන්ව හා පූජකයන්ව පදිංචි කළා.

5. දුෂ්ට ආහබ් රජ සමඟ මිතුරුකම් පැවැත්වීමයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න