ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/10 11-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වුණේ කොහේදීද?
  • හෙසකියා රජ ගැන ඔබ දන්නේ කුමක්ද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 6/10 11-31 පි.

පවුලේ සැමට

මෙය සිදු වුණේ කොහේදීද?

1. මෙය සිදු වුණේ කුමන නගරය අසලදීද?

හෝඩුවාව: ක්‍රියා 6:7-9; 7:54-60 කියවන්න.

සිතියමේ ලකුණු කරන්න.

දමස්කය

යෙරුසලම

බෙත්ලෙහෙම

2. මිනිසුන් ස්තේපන්ට ගල් ගැසුවේ ඇයි?

.....

3. ස්තේපන් දෙවිගෙන් ඉල්ලා සිටියේ තමන්ට ගල් ගැසූ අයට කුමක් කරන්න කියාද?

.....

සාකච්ඡා කිරීමට:

ස්තේපන් කටයුතු කළ ආකාරයෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද? ඔබ එවැනි තත්වයකට මුහුණ දුන්නා නම් කරන්නේ කුමක්ද? ඒ ඇයි?

හෙසකියා රජ ගැන ඔබ දන්නේ කුමක්ද?

4. හෙසකියාගේ පියාගේ නම කුමක්ද?

හෝඩුවාව: 2 රාජාවලිය 18:1 කියවන්න.

.....

5. හෙසකියාගේ පියා නරක කෙනෙක් වුණත් හෙසකියා මොන වගේ කෙනෙක්ද?

හෝඩුවාව: 2 රාජාවලිය 18:5 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

හෙසකියාට දිගටම ශක්තිමත්ව සිටීමට උපකාර කළේ කුමක්ද?

හෝඩුවාව: 2 රාජාවලිය 18:6 කියවන්න.

ඔබගේ පවුලේ කෙනෙක් දෙවිට නමස්කාර කිරීම අතහැරියොත් ඔබට හෙසකියාගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද?

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

5වන පිටුව ඔබේ ශරීරයේ සැකැස්මෙන් ඔප්පු වන්නේ කුමක්ද? ගීතාවලිය 139:...

8වන පිටුව දෙවි ලබා දෙන සමාදානයට කුමක් කළ හැකිද? ෆිලිප්පි 4:...

13වන පිටුව සුළු විවේකයක් ගැනීම කුමකට වඩා වටිනවාද? දේශනාකාරයා 4:...

23වන පිටුව දෙවි ප්‍රේම කරන්නේ කාටද? 2 කොරින්ති 9:...

● පිළිතුරු 11වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. යෙරුසලම.

2. දෙවිට අපහාස කළා කියා ස්තේපන්ට චෝදනා කළා.

3. ඔවුන්ට සමාව දෙන්න කියලා.

4. ආහස් රජ.

5. වෙන රජවරුන්ට වඩා දෙවිගේ නමස්කාරය වෙනුවෙන් ඔහුට විශාල උද්‍යෝගයක් තිබුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න