ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/12 23-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යා කරන්න
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශ
  • සිඟිති ඔබට වැඩක්
  • යොනාතාන් “ඔහු අද මේ දේ කළේ දෙවිගේ උපකාරයෙන්”
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔහු පණට මෙන් තම මිතුරාට ආදරය කළා
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • බය නැතුව වැඩ කරපු හොඳ යාළුවෙක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 11/12 23-31 පි.

පවුලේ සැමට

යා කරන්න

උත්පත්ති 1:1-31 කියවන්න. බයිබල් පදවලට ගැළපෙන පින්තූරය සොයා යා කරන්න. (පින්තූර තියෙන්නේ හරි පිළිවෙළට නොවෙයි)

සාකච්ඡා කරන්න:

දෙවි සියලු දේ නිර්මාණය කිරීමට ගත් දවස්, පැය 24 දවස් නොවෙයි කියා අපි දන්නේ කොහොමද?

හෝඩුවාව: උත්පත්ති 2:4; ගීතාවලිය 90:4 කියවන්න.

දෙවියන් කළ නිර්මාණවලින් ඔහු ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

හෝඩුවාව: ගීතාවලිය 115:16; රෝම 1:20; 1 යොහන් 4:8; එළිදරව් 4:11 කියවන්න.

පවුලම එකතු වන්න:

ඔබ කැමති සත්තු, මල්, ගස් හෝ ග්‍රහලෝක ගැන දැනගන්න සත්තු වත්තට, මල් වත්තකට හෝ ග්‍රහලෝකාගාරයට යන්න දෙමව්පියන් එක්ක සැලසුම් කරන්න. ඔයා දැකපු දේවලින් යෙහෝවා දෙවි ගැන ඉගෙනගත්තේ මොනවද කියලා පවුලේ අයත් එක්ක කියන්න.

එකතු කරන්න

යොනාතාන් බයිබල් චරිත 23

ප්‍රශ්න

  1. අ.යොනාතාන්, ________ වැඩිමල් පුත්‍රයායි.

  2. ආ. යොනාතාන්ගේ පියා යොනාතාන් දෙසට හෙල්ලයක් විසි කළා. ඇත්තද, බොරුද?

  3. ඇ. යොනාතාන් වැඩියෙන්ම ආදරය කළේ කාටද? ඒ ඇයි?

තොරතුරු.

දාවිත්ට වඩා අවුරුදු 30ක් පමණ වැඩිමල්. සාවුල්ගෙන් පසු රජ වීමට සිටියේ ඔහුයි. ඒත් කැමැත්තෙන්ම දෙවි පත් කළ රජ ලෙස දාවිත්ව පිළිගත්තා. (1 සාමුවෙල් 23:15-18) යොනාතාන්ගේ පියා වූ සාවුල් රජ දාවිත්ට ඊර්ෂ්‍යා කර ඔහුව මරන්න උත්සාහ කළ විට යොනාතාන් තම ජීවිතය පරදුවට තබා දාවිත්ව බේරාගන්න කටයුතු කළා. (1 සාමුවෙල් 20:1-42) අනිත් අයට දෙවිගෙන් වරප්‍රසාද ලැබෙද්දී ඒ ගැන ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒ අයත් එක්ක සතුටු වීම ගැන යොනාතාන් හොඳ ආදර්ශයක්.

පිළිතුරු

  1. අ.සාවුල් රජගේ.—1 සාමුවෙල් 14:47, 49.

  2. ආ. ඇත්ත.—1 සාමුවෙල් 20:33.

  3. ඇ. දාවිත්ට. දාවිත්ට යෙහෝවා දෙවි කෙරෙහි තිබුණු ප්‍රේමය වගේම ඔහු තුළ තිබුණු නිර්භීතකම ඔහු ගොලියත් සමඟ සටන් කළ අවස්ථාවේදී දැක්ක නිසයි.—1 සාමුවෙල් 17:1–18:4.

ජාතීන් හා දේශ

අපේ නම් පයා සෝං අවුං සහ සූ මයා යාඩේනා ලුවින්. අපේ වයස 11යි, හතයි. අපි ජීවත් වෙන්නේ මියන්මාරයේ. එහි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටින්නේ 3,600ක්ද, 6,300ක්ද නැත්නම් 10,000ක්ද?

සිතියමේ අපේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

සිඟිති ඔබට වැඩක්

“පවුලේ සැමට” යන කොටසේ තවත් පිටපත් ලබාගැනීම සඳහා www.pr418.com යන වෙබ් අඩවියට පිවිසෙන්න.

● පිළිතුරු 23වන පිටුවේ

  1. 1-ඊ.

  2. 2-ආ.

  3. 3-අ.

  4. 4-ඉ.

  5. 5-ඇ.

  6. 6-ඈ.

  7. 3,600.

  8. 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න