පටුන
2013 අගෝස්තු
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
වෙබ් අඩවියෙන් බලන්න
යෞවනයන්ට
යොවුන් සිතේ ගැටලු
ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?
ජෙරීන් කියන යෞවනිය මෙහෙම කියනවා. “මං මාවම කපාගනිද්දී ඒ වෙලාවට මගේ ප්‍රශ්න මට අමතක වෙලා යනවා.” අද ඉන්න හුඟක් යෞවනයන් එයාලටම රිද්දවගන්න පුරුදු වෙලා ඉන්නවා. ඔයාටත් ඒ පුරුද්ද තියෙනවා නම් ඒකෙන් ගොඩ එන්න ඔයාට පුළුවන් කොහොමද?
(බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)
දරුවන්ට
බයිබල් චිත්‍ර කතාව කියවන්න. බයිබල් චරිත ගැනත් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් දරුවන්ට කියා දෙන්න ඒ පිටු පාවිච්චි කරන්න.
(බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න)