පටුන
2014 සැප්තැම්බර්
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania
මුල් පිටුවෙන්
ඔබත් රස්සාව නිසා හෙම්බත් වෙලාද?
4-7 පිටු
12 දියවැඩියාව හැදෙන්න කලින් වළක්වාගන්න
වෙබ් අඩවියෙන් බලන්න
යෞවනයන්ට
විවිධ ප්‍රශ්නවලට බයිබලයෙන් දෙන පිළිතුරු දැනගන්න. උදාහරණයකට,
• “ලිංගික කාරණා ගැන මගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?”
‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - වැඩ කල් දාන පුරුද්ද’ යන වීඩියෝ එකත් බලන්න.
(බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)
දරුවන්ට
බයිබල් චිත්‍ර කතාව කියවන්න. බයිබල් චරිත ගැනත් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් දරුවන්ට කියා දෙන්න ඒ පිටු පාවිච්චි කරන්න.
(බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න)