පටුන
2014 නොවැම්බර්
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania
මුල් පිටුවෙන්
සතුටින් ජීවත් වෙන්න නම් . . .
4-7 පිටු
12 ජීවත් වෙන්න ආසාවක් ඇති වුණා
වෙබ් අඩවියෙන් බලන්න
යෞවනයන්ට
විවිධ ප්‍රශ්නවලට බයිබලයෙන් දෙන පිළිතුරු දැනගන්න. උදාහරණයකට,
• “ඇයි මගේ හිතට මේ තරම් දුකක් දැනෙන්නේ?”
• “අනිත් අයට උදව් කරන එක වටින්නේ ඇයි?”
‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - සල්ලි’ යන වීඩියෝ එකත් බලන්න.
(බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)
දරුවන්ට
බයිබල් චිත්‍ර කතාව කියවන්න. බයිබල් චරිත ගැනත් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් දරුවන්ට කියා දෙන්න ඒ පිටු පාවිච්චි කරන්න.
(බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න)