ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/15 7 පි.
  • අභියෝග ජයගන්න පුළුවන්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අභියෝග ජයගන්න පුළුවන්!
  • 2015 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අභියෝගය: වෙනස් කරන්න බැරි තත්වයන්
    2015 පිබිදෙව්!
  • අභියෝගය: ඍණාත්මක සිතුවිලි
    2015 පිබිදෙව්!
  • මේ ගැන හිතලා තිබුණාද?
    2019 පිබිදෙව්!
  • නව ලෝකය—ඔබ එහි සිටීවිද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 7/15 7 පි.

මුල් පිටුවෙන් | අභියෝග ජීවිතයට බාධාවක්ද?

අභියෝග ජයගන්න පුළුවන්!

සන්සුන්ව බෝට්ටුව පදවගෙන යන මිනිසෙක්

හැම කෙනෙක්ටම ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් අධෛර්යය වෙන්නේ නැතුව කරන්න පුළුවන් හැම දෙයක්ම අපි ඒ වෙනුවෙන් කරනවා නම් අපිට පුළුවන් ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න. දැනටමත් ඔයා යම් තාක් දුරකට ඔයාට තියෙන අභියෝග ජය අරන් තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. ඒත් මේ ප්‍රශ්න ගැටලු හැම එකක්ම සම්පූර්ණයෙන්ම විසඳෙන කාලයක් එනවා කියලා ඔයා දැනගෙන හිටියාද?

ලෙඩ දුක් නැති තෘප්තිමත් ජීවිතයක් හැමෝටම ගත කරන්න පුළුවන් කාලයක් ගේනවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා. ඒ කාලයේදී අධෛර්යය කරවන තත්වයන්, කරන්න බැරි තරම් වැඩ, ඍණාත්මක සිතුවිලි නැහැ. (යෙසායා 65:21, 22) එදාට මිනිසුන් ගත කරන ජීවිතය බයිබලයේ හඳුන්වන්නේ “සැබෑ ජීවිතය” කියලයි.—1 තිමෝති 6:19.

“ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය. මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.”—යෙසායා 65:21, 22.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න