ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g19 අංක 3 14-15 පි.
  • හොඳම මඟ පෙන්වීම් තියෙන පොත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳම මඟ පෙන්වීම් තියෙන පොත
  • 2019 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පරිවර්තනය සහ බෙදාහැරීම
  • තවත් තොරතුරු දැනගන්න
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බෙදාහැරලා තියෙන බයිබල් පරිවර්තන
  • ‘නව ලොව පරිවර්තනය’
  • ලොව පුරා මිලියන ගණනක් අගය කළ නව ලෝක පරිවර්තනය
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි තම අදහස් මිනිසුන් සමඟ බෙදාගනියි
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවවචනයට ප්‍රේමකරන්නන්ට සුවිශේෂි මොහොතක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අද කාලය දක්වා ආරක්ෂා වූ බයිබලය
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2019 පිබිදෙව්!
g19 අංක 3 14-15 පි.
කාන්තාවක් බයිබලය කියවමින්

හොඳම මඟ පෙන්වීම් තියෙන පොත

ලෝකේ පුරාම තියෙන පොත් අතරින් වැඩිම භාෂා ගණනකින් බෙදාහැරලා තියෙන පොත තමයි බයිබලය. ඒ නිසා වෙන කිසිම ප්‍රකාශනයකට වඩා බයිබලයේ තියෙන මඟ පෙන්වීම් හුඟක් අයට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

පරිවර්තනය සහ බෙදාහැරීම

එක පිට එක ගොඩගහලා තියෙන බයිබල්
  • ලෝක ජනගහනයෙන් තම භාෂාවෙන් බයිබලය ලබාගන්න පුළුවන් ප්‍රතිශතය 96.5%

  • සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් ලබාගන්න පුළුවන් භාෂා ගණන 3,350

  • වෙන කිසිම පොතකට වඩා වැඩියෙන් බයිබලය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ගණන් බලා ඇති විදිහට ප්‍රකාශයට පත් කර ඇති පිටපත් ගණන 5,00,00,00,000

තවත් තොරතුරු දැනගන්න

JW.ORG වෙබ් අඩවියට පිවිසෙන්න. එතකොට ඔයාටත් පුළුවන් . . .

  • බයිබලය ඔන්ලයින් කියවන්න (භාෂා සිය ගණනකින් කියවන්න පුළුවන්)

  • බයිබලයේ පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න

  • ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර හොයාගන්න

  • බයිබලයේ තියෙන තොරතුරු හුඟක් අයට ප්‍රයෝජනවත් වුණු විදිහ ඇතුළත් ලිපි කියවන්න

  • බයිබලය ඔන්ලයින් අධ්‍යයනය කරන්නa

  • බයිබල් පාඩමකට ඉල්ලුම් කරන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බෙදාහැරලා තියෙන බයිබල් පරිවර්තන

බයිබලය පරිවර්තනය කරන්නත් බෙදාහරින්නත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙහෙස නොබලා වැඩ කරනවා.

කාලයක් පුරා අපි බෙදාහැරලා තියෙන බයිබල් පරිවර්තන කීපයක් පහත සඳහන් වෙනවා.

  • 1901දී ප්‍රකාශයට පත් කළ ‘ඇමරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන්’

  • බයිංටන් විසින් පරිවර්තනය කළ ‘ද බයිබල් ඉන් ලිවිං ඉංග්ලිෂ්’

  • ‘දි එම්ෆැටික් ඩයග්ලොට්’

  • ‘කිං ජේම්ස් වර්ෂන්’

  • ‘රිවයිස්ඩ් ස්ටෑන්ඩඩ් වර්ෂන්’

  • ටිෂෙන්ඩෝෆ් විසින් පරිවර්තනය කළ ‘නිව් ටෙස්ටමන්ට්’

‘නව ලොව පරිවර්තනය’

1950 සිට 2020 දක්වා ප්‍රකාශයට පත් කරලා තියෙන නව ලොව පරිවර්තනයේ පිටපත් ගණන දැක්වෙන රූප සටහනක්
  • සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් ලබාගන්න පුළුවන් භාෂා ගණන 180+

  • 1950 ඉඳන් මේ දක්වා ප්‍රකාශයට පත් කර ඇති ‘නව ලොව පරිවර්තනයේ’ පිටපත් ගණන 22,70,00,000

a දැනට තියෙන්නේ ඉංග්‍රීසි සහ පෘතුගීසි භාෂාවලින් විතරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න