ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 1 16 පි.
  • තවත් තොරතුරු දැනගන්න ඔයා කැමතිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තවත් තොරතුරු දැනගන්න ඔයා කැමතිද?
  • 2021 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සැබෑ ප්‍රඥාවේ හඬ ඔයාට ඇහෙනවාද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “සන්සුන් මනසක් ගතට සුවයකි”
    2020 පිබිදෙව්!
  • “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වේද?
    යෙහෝවාට ළං වන්න
  • ‘ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා සන්තෝෂවත්ය’
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 1 16 පි.

තවත් තොරතුරු දැනගන්න ඔයා කැමතිද?

බයිබලේ සඳහන් තොරතුරු තියෙන වීඩියෝ එකක් ෆෝන් එකකින් බලනවා.

අතීතයේ හිටපු ප්‍රඥාවන්ත කෙනෙක් මෙහෙම කියලා තියෙනවා. “වැදගත්ම දේ නම් ප්‍රඥාවය. එබැවින් ප්‍රඥාව ලබාගැනීමට උත්සාහ කරන්න. තේරුම්ගැනීමේ හැකියාවද අත් කරගැනීමට අමතක නොකරන්න. මන්ද ඔබ අත් කරගන්නා අන් සෑම දෙයකටම වඩා වටින්නේ එයයි.” (හිතෝපදේශ 4:7) ප්‍රඥාව සහ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න අපේ නිර්මාතෘ අපිට උදව් කරනවා. ඒ නිසා හරි තීරණ ගන්න, ජීවිතේ සතුටින් ගෙවන්න අපිට පුළුවන්.

බයිබලේ තියෙන මඟ පෙන්වීම් ගැන තවත් තොරතුරු දැනගන්න jw.org වෙබ් අඩවියට යන්න. මොනවාද ඒකේ තියෙන්නේ?

  • බයිබලය

  • වීඩියෝ

  • කාටූන්

  • සම්මුඛ සාකච්ඡා

  • ලිපි

ඕනම වයසක, ඕනම පසුබිමක ඉන්න කෙනෙක්ට ගැළපෙන තොරතුරු ඒ වෙබ් අඩවියේ තියෙනවා. ඒවාට කිසිම අය කිරීමක් කරන්නේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න