jw.org වෙබ් අඩවියට ගිහින් තවත් විස්තර දැනගන්න
ඔයා දැනගන්න ආස මොනවා ගැනද?
මගේ විවාහ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?
“තාක්ෂණයට වහල් වෙන්න එපා” කියන ලිපිය බලන්න
මගේ දරුවන්ට හොඳ පුරුදු කියලා දෙන්න පුළුවන් කොහොමද?
“ස්මාට් ෆෝන් ගැන දරුවාව දැනුවත් කරන්න” කියන ලිපිය බලන්න
ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි දැන් සතුටින් ඉන්නත් අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවක් තියාගන්නත් පුළුවන් කොහොමද කියලා බයිබලේ කියනවා.