ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g22 අංක 1 3 පි.
  • නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න නම් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න නම් . . .
  • 2022 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මේ සඟරාවෙන් දැනගන්න
    2022 පිබිදෙව්!
  • කනගාටුදායක සිදුවීම්
    2014 පිබිදෙව්!
  • පටුන
    2022 පිබිදෙව්!
  • තව දැනගන්න
    2025 පිබිදෙව්!
තව තොරතුරු
2022 පිබිදෙව්!
g22 අංක 1 3 පි.
ෆෝන් එක දිහා බලාගෙන කනස්සල්ලෙන් ඉන්න කාන්තාවක්. එයා දේශපාලන ප්‍රශ්න, ස්වාභාවික විපත්, වසංගත, දරුවෙක්ව වඩාගෙන දුකෙන් ඉන්න අම්මා කෙනෙක් ඉන්න පින්තූර වගයක් දකිනවා.

නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න නම් . . .

ඉස්සර විදෙස් පුවත්වල විතරක් අහන්න ලැබුණ මහා දරුණු දේවල් දැන් ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ අහළ පහළිනුත් ආරංචි වෙනවාද? උදාහරණෙකට මේ වගේ දේවල් නිසා ඔයාටත් ලොකු පීඩනයක් දැනෙනවාද?

  • යුද්ධ

  • වසංගත

  • ස්වාභාවික විපත්

  • දුප්පත්කම

  • උස් පහත් භේද

  • දරුණු අපරාධ

මේ වගේ දේවලට ගොදුරු වෙද්දී මිනිස්සු අසරණ වෙනවා. මුළු ජීවිතේම කැලඹිලා නොසන්සුන් හැඟීමක් ඇති වෙනවා. ඒත් ඒ සිතුවිලි දිගටම තියෙන්න ඉඩ දුන්නොත් ඒකෙන් වෙන්නේ ලොකු හානියක්.

ඒ නිසා ඒ වගේ හැඟීම්වලට යටපත් වෙන්න එපා. ඒ වගේ තත්වයක් මැද වුණත් ඔයා ආදරය කරන අයව, ඔයාගේ සෞඛ්‍යය, ඔයාගේ ජීවනෝපාය සහ ඔයාගේ සතුට රැකගන්න පුළුවන් හැම දේම කරන එක හරිම වැදගත්.

නොසන්සුන් ලෝකයක ජීවත් වුණත් සන්සුන්ව ඉන්න ඔයාට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න