ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 16 පාඩම 26-27 පි.
  • දෙවි සඳහා ඇති ඔබේ ප්‍රේමය පෙන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි සඳහා ඇති ඔබේ ප්‍රේමය පෙන්වන්න
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • “දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • ඔයා හිතන්නේ මොකක්ද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 16 පාඩම 26-27 පි.

16වන පාඩම

දෙවි සඳහා ඇති ඔබේ ප්‍රේමය පෙන්වන්න

කෙනෙක් බයිබලය කියවලා යාච්ඤා කරනවා

මිතුරෙකු සමඟ ඇති සබඳකම දිගටම පවත්වාගෙන යෑමට නම් ඔහු හෝ ඇය සමඟ ඔබ කතා කරන්න අවශ්‍යයි. ඔබ ඔහුට ඇහුම්කන් දෙන අතර ඔහුත් ඔබට ඇහුම්කන් දෙනවා. ඒ වගේම ඔබේ මිතුරාගේ හොඳ ඔබ අනිත් අයටත් කියනවා. දෙවිගේ මිතුරෙක් වෙද්දිත් එම දෙයම අදාළ වෙනවා. මේ ගැන බයිබලයේ පවසන දේ බලන්න.

යාච්ඤාව තුළින් නොකඩවා යෙහෝවාට කතා කරන්න. “යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න.”—රෝම 12:12.

දෙවිගේ වචනය වන බයිබලය කියවන්න. “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් . . . ප්‍රයෝජනවත්ව තිබේ.”—2 තිමෝති 3:16.

අනිත් අයට දෙවි ගැන උගන්වන්න. “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, . . . මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් තව කෙනක්ට දේශනා කරනවා

දෙවිගේ මිතුරන්ට ළං වෙන්න. “ඥාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥාණවන්තවන්නේය.”—හිතෝපදේශ 13:20.

රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන රැස්වීම්වලට සහභාගි වෙන්න. “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු . . . එකිනෙකාට අවවාදකරමු [දිරිගන්වමු, NW].”—හෙබ්‍රෙව් 10:24, 25.

රාජ්‍ය කටයුතුවලට සහයෝගය දෙන්න. ‘කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දෙන්න. සතුටු සිතින් දෙන්නාට දෙවි ප්‍රේම කරයි.’—2 කොරින්ති 9:7.

යෙහෝවා දෙවිගේ නමස්කාර මධ්‍යස්ථානයක ඉන්න අය
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න