3 කොටස
“සිතින් ප්‍රඥාවන්තය”
ඔබට සොයාගත හැකි වටිනාම නිධානවලින් එකක් නම්, අව්‍යාජ ප්රඥාවයි. එහි එකම උල්පත යෙහෝවායි. අපි මෙම කොටස තුළින්, යෙහෝවා දෙවිගේ අසීමිත ප්‍රඥාව දෙස සමීප බැල්මක් හෙළමු. විශ්වාසවන්ත මිනිසෙකු වූ යෝබ් ඔහු ගැන පැවසුවේ මෙසේයි. ‘ඔහු සිතින් ප්‍රඥාවන්තය.’—යෝබ් 9:4.