ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 101
  • දෙවිගේ රාජ්‍යයේ සත්‍යය දන්වමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ රාජ්‍යයේ සත්‍යය දන්වමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවිගේ රාජ්‍යයේ සත්‍යය දන්වමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • “ගෙයින් ගෙට ගොස්” සාක්ෂි දරමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • පුරෝගාමියෙකුගේ ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 101

ගීතිකා අංක 101

දෙවිගේ රාජ්‍යයේ සත්‍යය දන්වමු

(ක්‍රියා 20:20, 21)

1. සි-ටි-යෙ-මු අන්-ධ-කා-රේ

නො-දැ-න මාර්-ග-ය දෙව්-ගේ

දෙව් එව්-වා ආ-ලෝ-ක-ය

දැ-න-ගත්-තා රාජ්-යේ සත්-ය

පි-යා-ණන්-ගේ කැ-මැත්-ත නම්

දෙව් රාජ්-ය-ට පක්-ෂ වී-මයි

කී-මෙන් දෙව්-ඳුන්-ගේ තේ-ජ-ස

ඔ-හු-ගේ නා-ම-ය පැ-ස-සී-මයි

ගෙ-යින් ගෙ-ට ය-මින් අ-ප

සු-බ අස්-න කි-යා දෙ-මු

සත්-ය ගෙ-නෙයි නි-ද-හ-ස

ප-හ-දා දී-මෙන් ඔ-වුන්-ට

න-මස්-කා-රේ දි-යු-ණු-ව

උ-දෙ-සා දැන් කැ-ප වෙ-මු

සේ-වේ එක්-ව ක-ර-මු දැන්

දෙව් අ-ව-සා-නයි කි-ය-න තු-රු

(යොෂු. 9:9; යෙසා. 24:15; යොහ. 8:12, 32 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න