ගීතිකා අංක 83
“ගෙයින් ගෙට ගොස්” සාක්ෂි දරමු
1. ගෙ-යින් ගෙ-ට ග-මින් ග-ම
ශු-භා-රං-චි කි-යන්
පෝ-ෂ-ණේ දී රැ-ක-ග-මු
දෙව්-ගේ බැ-ට-ළු-වන්
බා-ල ම-හ-ලු දෙව් ද-නන්
ලො-වේ සැ-ම-ට-ම
යේ-සුස් කි-වූ සේ රා-ජ්ය-යේ
පු-ව-ත දැන් කි-යයි
2. ගෙ-යින් ගෙ-ට ය-මින් කි-යන්
ගැ-ල-වී-මේ ම-ඟ
දෙව් නා-මෙ-ට අ-යැ-දින්-නන්
ල-බයි ගැ-ල-වී-ම
අ-යැ-දින්-නේ කෙ-සේ ඔ-වුන්
නැත්-නම් නා-මේ අ-සා
කි-ව යු-තුයි සැ-ම-ට-ම
දෙව් නා-මේ ඒ නි-සා
3. ය-මු අ-පි ගෙ-යින් ගෙ-ට
රා-ජ්යය දන්-වන්-න-ට
තී-ර-ණ-ය ඔ-වුන් ස-තුයි
පි-ළි-ගැ-නී-ම-ට
දෙව් නා-ම-ය ද-ස දෙ-ස
ප-තු-රු-වා අ-පි
බැ-ට-ළු-වන් සො-යා ගි-යොත්
ඔ-වුන් හ-මු වේ-වි
(ක්රියා 2:21; රෝම 10:14 බලන්න.)