ගීතිකා අංක 9
යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න
1. ගී ග-යා දෙව් යෙ-හෝ-වා-ගේ
නා-ම-ය ප-ස-සන් හ-දින්
නා-ම-ය ඔ-හු-ගේ දන්-වන්
සැ-ම-ට අ-ව-සා-නේ ළ-ඟයි
කන් දි-ය යු-තු-යි සැ-මා කි-යන්
දෙව් පුත් ර-ජ වී ඇ-ති බැව් දැන්
දෙව් දෙ-න ආ-ශීර්-වා-ද ගැ-න
සැ-ම-ට කි-යන් නිර්-භී-ත-ව
(අනුපදය)
ගී ග-යා දෙව්-ගේ නා-ම-ය
ප-ස-සා හ-දෙ-හි භක්-ති-යෙන්
2. ගී ග-යා දෙව්-ගේ නා-ම-ය
හ-ඬ-ගා කි-යන් ප්රී-ති-යෙන්
ප-ව-සන් ඔ-හු ගැ-න සැ-ම-ට
මු-ළු හ-ද-ව-තින්-ම
උ-තුම් වූ-ව-ද දෙ-වි-ඳා-ණන්
පෙන්-වයි ක-රු-ණා-ව සැ-ම-ට
ද-යා ගු-ණ-යෙන්-ද උ-සස් ඔ-හු
අ-පේ හ-ඬ-ට ස-වන් දෙයි
(අනුපදය)
ගී ග-යා දෙව්-ගේ නා-ම-ය
ප-ස-සා හ-දෙ-හි භක්-ති-යෙන්
(ගීතා. 89:27; 105:1; යෙරෙ. 33:11 බලන්න.)