ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 10
  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගයමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා, මේ ගීතේ ඔබටයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 10

ගීතිකා අංක 10

යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න

(ගීතාවලිය 145:12)

  1. 1. ගී ග-යා දෙව් යෙ-හෝ-වා-ගේ

    නා-ම-ය ප්‍ර-ශං-සා ක-රන්

    ශ්‍රේෂ්-ඨ වූ නා-මේ හා දෙව්-ගේ

    ඒ දි-නේ ළං වූ බ-ව දන්-වන්

    අ-සන්-න-ට නම් කි-යන් සැ-ම-ට

    යේ-සුස් දැන් පා-ල-නේ ක-රයි

    නිර්-භී-තෙන් උ-ගන්-වන් දෙව් ආ-සි-රි

    ළ-ඟ-දී-ම ලැ-බෙන්-නේ යයි

    (අනුපදය)

    ගී ග-යා දෙව්-ගේ නා-මේ-ට

    ප්‍රී-ති-යෙන් ස්තු-ති ප්‍ර-ශං-සා දෙන්

  2. 2. ගී ග-යා හා හ-ඬ නං-වා

    දෙව් න-ම ප්‍රී-ති-යෙන් කි-යන්

    දෙව් ගැ-න ලෝ ජ-න-යා-ට

    දන්-ව-නු මු-ළු හ-ද-ව-තින්

    පෙන්-වයි ක-රු-ණා-ව දෙව් සැ-ම-ට

    උ-තුම් වූ-වත් යෙ-හෝ-වා දෙව්

    කන් දෙයි අ-ප-ට ප්‍ර-මා-ද නො-වී

    ඕ-නෑ දේ දෙයි අ-පේ දෙව්-ඳුන්

    (අනුපදය)

    ගී ග-යා දෙව්-ගේ නා-මේ-ට

    ප්‍රී-ති-යෙන් ස්තු-ති ප්‍ර-ශං-සා දෙන්

(ගීතා. 89:27; 105:1; යෙරෙ. 33:11 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න