ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 10
  • “මම යන්න කැමතියි. මාව යවන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මම යන්න කැමතියි. මාව යවන්න”
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ‘මම යන්න කැමතියි මාව යවන්න’
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සදාකාලික ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දේශනා සේවයට සූදානම් වෙමු!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 10

ගීතිකා අංක 10

“මම යන්න කැමතියි. මාව යවන්න”

(යෙසායා 6:8)

1. මි-නි-සා නි-ග්‍ර-හ ක-රයි

දෙව්-ගේ නිර්-ම-ල නා-මේ-ට

කි-යයි ඔ-හු දුර්-ව-ල-ය

දෙව් නැ-තැයි දුෂ්-ට-යන් කි-යයි

කව්-රුන්-ද නි-දොස් ක-රන්-නේ

කව්-රුන්-ද ප්‍ර-ශං-සා දෙන්-නේ

දෙව්-නි මා කැ-ම-තියි යන්-න

ග-යන්-නෙ-මි ප්‍ර-ශං-සා ගී

(අනුපදය)

ස්වා-මී-නි එ-ය ගෞ-ර-ව-යක්

ය-වන්-න මා කැ-ම-තියි

2. දෙව් ප්‍ර-මා-දයි ද-නා කි-යයි

දේ-ව-භ-ය නො-ද-නි-ති

රූ-ප-ව-ල-ට ව-ඳි-ති

ර-ජුන්-ට-ද වැ-ඳ වැ-ටෙයි

දු-ද-නා-ට අ-න-තු-රු

අ-ඟ-වන්-නේ ක-වු-රුන්-ද

දෙව්-නි මා කැ-ම-තියි යන්-න

නිර්-භී-ත-ව කි-යන්-නෙ-මි

(අනුපදය)

ස්වා-මී-නි එ-ය ගෞ-ර-ව-යක්

ය-වන්-න මා කැ-ම-තියි

3. දුෂ්-ට-ක-ම පැ-ති-රි-ලා

මුර්-දු වූ-වන් සු-සුම් හෙ-ළයි

සො-යයි ඔ-වුන් ඕ-නෑ-ක-මින්

සැ-න-සී-ම දෙ-න සත්-ය

දෙව්-ගේ ම-ඟ කි-යා දෙන්-නේ

ක-වු-රුන්-ද ඔ-වුන් හ-ට

දෙව්-නි මා කැ-ම-තියි යන්-න

ඉ-ව-සී-මෙන් කි-යා දෙන්-නම්

(අනුපදය)

ස්වා-මී-නි එ-ය ගෞ-ර-ව-යක්

ය-වන්-න මා කැ-ම-තියි

(ගීතා. 10:4; එස. 9:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න