ගීතිකා අංක 16
දේවරාජ්‍යයට පක්ෂ වන්න
1. දෙ-වි-ව සො-යන්-න මුර්-දු වූ-වෙ-නි
ධර්-මිෂ්-ඨ ම-ඟෙ-හි පා න-ඟන්-න
දෙව්-ගේ උ-ද-හස් ද-ව-සේ-දී ඔ-හු
මු-දයි ජී-වි-ත-ය ඔ-බේ
(අනුපදය)
දෙව් රාජ්-ය අ-පේක්-ෂා-ව අ-ප-ගේ
ළැ-දි වෙ-මු එ-ය-ට
ලැ-බෙයි දෙව් රැ-ක-ව-ර-ණ-ය එ-යින්
ර-කි-මු දෙව් අ-ණ දැන්
2. සත්-ය-ට ප්‍රි-ය ජ-න-යෙ-නි එන්-න
දු-කින් කල් ගෙ-වන්-නේ ඇයි-ද ඔ-බ
පක්-ෂ-පා-ත-ක-ම දැක්-වී-මෙන් දෙව්-ට
ස-තු-රා ප-රා-ජ-ය වෙයි
(අනුපදය)
දෙව් රාජ්-ය අ-පේක්-ෂා-ව අ-ප-ගේ
ළැ-දි වෙ-මු එ-ය-ට
ලැ-බෙයි දෙව් රැ-ක-ව-ර-ණ-ය එ-යින්
ර-කි-මු දෙව් අ-ණ දැන්
3. ප්‍රී-ති-යෙන් ගී ගැ-යී-ම-ට කා-ල-යයි
දෑස් ඇ-ර බ-ලන් දෙව් රාජ්-ය දෙ-ස
අ-ඳු-රෙන් එන්-න දෙව් ආ-ලෝ-ක-ය-ට
ග-රු-බි-ය දක්-වන් දෙව්-ට
(අනුපදය)
දෙව් රාජ්-ය අ-පේක්-ෂා-ව අ-ප-ගේ
ළැ-දි වෙ-මු එ-ය-ට
ලැ-බෙයි දෙව් රැ-ක-ව-ර-ණ-ය එ-යින්
ර-කි-මු දෙව් අ-ණ දැන්
(ගීතා. 59:16; හිතෝ. 18:10; 1 කොරි. 16:13 බලන්න.)