ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 38
  • ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දේවරාජ්‍යයට පක්ෂ වන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 38

ගීතිකා අංක 38

ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

(ගීතාවලිය 55)

1. දෙව් යෙ-හෝ-වා පි-යා-ණෙ-නි

ස-වන් දෙ-නු මැ-න-ව

මා-ගේ යාක්-ඤා-ව අ-ස-ලා

භී-ති-ය දු-ර-ලන්-න

(අනුපදය)

දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර

වේ ශක්-ති-ය ඔ-හු ඔ-බ-ට

වැ-ටෙන්-න නො-දී ඔ-බ-ව

දෙව් රැ-ක-ග-නියි ස-දා

2. පක්-ෂි-යෙ-කු මෙන් පි-ය-ඹා

ආ-රක්-ෂා-ව සො-ය-ලා

යන්-නෙ-මි දු-ර ඈ-ත-ට

දුෂ්-ට-යා-ගෙන් ගැ-ල-වී

(අනුපදය)

දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර

වේ ශක්-ති-ය ඔ-හු ඔ-බ-ට

වැ-ටෙන්-න නො-දී ඔ-බ-ව

දෙව් රැ-ක-ග-නියි ස-දා

3. මා හ-ඬ ග-ස-මි දෙ-වි

ආ-රක්-ෂා ලැ-බී-ම-ට

දෙයි සැ-න-සී-ම දෙ-වි-ඳුන්

සෑ-ම මුර්-දු ද-නා-ට

(අනුපදය)

දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර

වේ ශක්-ති-ය ඔ-හු ඔ-බ-ට

වැ-ටෙන්-න නො-දී ඔ-බ-ව

දෙව් රැ-ක-ග-නියි ස-දා

(ගීතා. 22:5; 31:1-24 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න