ගීතිකා අංක 19
පාරාදීසය දෙවිගේ පොරොන්දුවකි
1. පො-රොන්-දු-වයි පා-රා-දී-ස-ය
දෙ-වි-ඳා-ණන් අ-ප-ට දුන්
යේ-සුස් ක්රිස්-තුස් ඉ-ව-ත-ලයි දුක්
වේ-ද-නා හා ම-ර-ණ-ය
(අනුපදය)
පා-රා-දී-සේ ස-දා ස්ථි-රයි
විශ්-වා-ස-ය දෙව් කි-වූ දේ
පො-රොන්-දු-ව ඉ-ටු ක-රයි
යේ-සුස් ක්රිස්-තුස් දෙව් පා-ල-නේ
2. ම-ළ-වුන්-ව නැ-ඟි-ට-වී-ම
අ-ර-මු-ණයි දෙ-වි-ඳුන්-ගේ
පා-රා-දී-සේ ඔ-බ-ද මා හා
සි-ටින්-නේ-ය යේ-සුස් කී-වා
(අනුපදය)
පා-රා-දී-සේ ස-දා ස්ථි-රයි
විශ්-වා-ස-ය දෙව් කි-වූ දේ
පො-රොන්-දු-ව ඉ-ටු ක-රයි
යේ-සුස් ක්රිස්-තුස් දෙව් පා-ල-නේ
3. පො-රොන්-දු-වයි පා-රා-දී-ස-ය
යේ-සුස් අ-පේ ර-ජා-ණන් වේ
ස්තු-ති වෙ-මු දෙව් පි-යා-ණන්-ට
මු-ළු හ-දින් ගී-ත ග-යා
(අනුපදය)
පා-රා-දී-සේ ස-දා ස්ථි-රයි
විශ්-වා-ස-ය දෙව් කි-වූ දේ
පො-රොන්-දු-ව ඉ-ටු ක-රයි
යේ-සුස් ක්රිස්-තුස් දෙව් පා-ල-නේ
(මතෙ. 5:5; 6:10; යොහ. 5:28, 29 බලන්න.)