ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 145
  • පාරාදීසය දෙවිගේ පොරොන්දුවකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාරාදීසය දෙවිගේ පොරොන්දුවකි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • පාරාදීසය දෙවිගේ පොරොන්දුවකි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • “පාරාදීසයේදී හම්බ වෙමු!”
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සදාකාලික ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • පාරාදීසය තිබෙන්නේ ස්වර්ගයේද පොළොවේද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 145

ගීතිකා අංක 145

පාරාදීසය දෙවිගේ පොරොන්දුවකි

(ලූක් 23:43)

  1. 1. පො-රොන්-දු-වයි පා-රා-දී-ස-ය

    දෙ-වි-ඳා-ණන් අ-ප-ට දුන්

    යේ-සුස් ක්‍රිස්-තුස් නි-මා ක-ර-ලයි

    ම-ර-ණේ හා වේ-ද-නා-වන්

    (අනුපදය)

    ස්ථි-රයි ස-දා පා-රා-දී-සේ

    විශ්-වා-ස-ය දෙව් කි-වූ දේ

    පො-රොන්-දු-ව ඉෂ්-ට ක-රයි

    යේ-සුස් ක්‍රිස්-තුස් ළ-ඟ-දී-ම

  2. 2. ම-ළ-වුන්-ව නැ-ඟි-ට-වී-ම

    අ-ර-මු-ණයි දෙ-වි-ඳුන්-ගේ

    යේ-සුස් කී-වා ඔ-බ-ද මා හා

    සි-ටින්-නේ-ය පා-රා-දී-සේ

    (අනුපදය)

    ස්ථි-රයි ස-දා පා-රා-දී-සේ

    විශ්-වා-ස-ය දෙව් කි-වූ දේ

    පො-රොන්-දු-ව ඉෂ්-ට ක-රයි

    යේ-සුස් ක්‍රිස්-තුස් ළ-ඟ-දී-ම

  3. 3. පො-රොන්-දු-වයි පා-රා-දී-ස-ය

    යේ-සුස් අ-පේ ර-ජා-ණන් වේ

    ස්තු-ති වෙ-මු දෙව් පි-යා-ණන්-ට

    ගී-ත ග-යා සෑ-ම දි-නේ

    (අනුපදය)

    ස්ථි-රයි ස-දා පා-රා-දී-සේ

    විශ්-වා-ස-ය දෙව් කි-වූ දේ

    පො-රොන්-දු-ව ඉෂ්-ට ක-රයි

    යේ-සුස් ක්‍රිස්-තුස් ළ-ඟ-දී-ම

(මතෙ. 5:5; 6:10; යොහ. 5:28, 29 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න